චෙන්කලඩි මාර්ගයේ කායන්කුඩා ප්රදේශයේදි චෙන්කලඩි දෙසට ධාවනයවූ යතුරු පැදියක් හඳුන් දිවියෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 19ක් වන පෙරුම්බරාජා පේරුජන් හා අවුරුදු 20ක් වන ගෞවරීෂ්වරන් විදුෂන් නැමැති කනපති නගර්, චෙන්කලඩි හි පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (03දා) රාත්රියේ මෙම අනතුර සිදුව තිබේ.
