කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ගුවන් තොටුපොළ අවට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළට ගොඩ බෑමට කටයුතු කර තිබේ.
කොමිෂමෙන් කියනවානම් ඔබතුමාට විරුද්ධව සාක්ෂි නෑ කියලා. පාර්ලිමේන්තුවේ කියනවානම් විරුද්ධව කරුණු නෑ කියලා තව මොනවද කරන්න තියෙන්නේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය.
Read Moreවර්ෂ 2020දී ශ්‍රී ලංකාව තුළ ඛනිජ කලාප ගැසට් කර අදාල කලාපවල ජනාවාස ඉදිකිරීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.
Read Moreජාතික ජනබලවේගයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස 26 වැනිදා කොළඹදී එළිදක්වන බව එම බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.
Read Moreනිදහස් පක්ෂේ ගත්තෙ වැරදි තීරණයක්. මම මෛත්‍රිපාල සිරිසෙන මත්තයාට එක වාචිකවත් ලිඛිතවත් කිව්වා. පොහොට්ටුවට යෑමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුණා.
Read Moreශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උතුරු පළාතට බලපෑ වැසි සහිත තත්ත්වය හේතුවෙන් මඩ වඟුරක් බවට පත්ව තිබේ.
Read Moreඇති වී තිබෙන සමාජය පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් වසරකට ශ්‍රී ලංකාවේ ගබ්සාවන් 240000ක් සිදුවන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreවත්මන් ආණ්ඩුවේ දූෂණ විමර්ශන පිළිබඳව ජනාධිපති කොමිෂම් වාර්තාවේදී සජිත් ප්‍රේමදාස මහතා මහජන මුදල් රුපියල් කෝටි 65ක් (රු. 641,870,136ක්) අවභාවිත කර ඇති බවට නිගමනය කර ඇති බවත් එම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreමේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් මම නිර්මාණය කරනවා. ජනාධිපති කාර්ය සාධක බළකාය තුළින් මේ රටේ හැම ගොවිජන කේන්ද්‍රයකම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සංවර්ධන ඒකකයක් ස්ථාපනය කරනවා.
Read Moreඋසස්පෙළ සමත් සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ.
Read Moreඇය මිය යනවිට 17 වැනි වියෙහි පසුවිය. මෙලනිගේ දේහය මේ වනවිට කිරිඳිවැල ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (23 දා) කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයික් හසී පත්කර තිබේ.
Read Moreජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreඅද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව හා වයඹ පළාත්වල බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවත්මන් ආණ්ඩුව සුළු ජාතීන්ට අවශ්‍ය ලෙස වට නොකකළ බවත් සුළු පක්ෂවල කොන්දේසිවලට යටත් නොවූ බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreකලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම කලුවාමෝදර නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ අල්මාරියක් විවෘත කර අවුස්සා දමා ගොස් ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
Read Moreවිදේශ සේවයේ නිරත අපේ රටේ කාන්තාවන්ට හිංසනයෙන් තොරව සේවයේ නිරතවෙන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා පමණක් නොව ඒ රටවල් සමග ගිවිසුම් ගත වෙලා මේ විදේශ විනිමය ගේන කාන්තා පරපුර රැක ගන්නට විශේෂිත වූ වැඩ සටහනක් දියත් කරනවා.
Read Moreපුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබේ.
Read Moreජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (19දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1034ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreමුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබූ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ධනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.
Read Moreලබන මස සිට පස්වරු 4.00 න් පසු අක්ෂි කාච දැමිමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreගම්පහ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම අපි ඩොලර් බිලියන 10 දක්වා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරනවා.
Read Moreමියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු (රියදුරු)සහ 30 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
Read Moreමෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමකට අත්සන් තැබිණි.
Read Moreබ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (18දා) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගත් බවත් එය නොවැම්බර් 19 දා තෙක් කල් තැබූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපතිධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා
Read More