saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10142 hours ago

LATEST

හෙරොයින් ජවාරම්කරුවෙකුට මරණ දඬුවම

calendar_today 2019 ඔක් 19 - 12:53 remove_red_eye - 540  

හෙරොයින් කිලෝ 20.876ක් හා ගංගා කිලේ 1.100ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

යුද හමුදාව කිසිම අපේක්ෂකයෙකුට සහායක් නොදක්වන බව යුද හමුදාපතිවරයා දන්වා ඇති බවත් අනෙකුත් මැතිවරණවලදී මෙන්ම මෙම මැතිවරණයේදීත් යුද හමුදාව අපක්ෂපාතීව සහාය දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.

Read More

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ.

Read More

ඒවා වැළැක්වීම ආයතන ප්‍රධානියාගේ හා උප ප්‍රධානීන්ගේ වගකීම බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

බිම් මට්ටමේ සිටන දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත් මහතාට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ කැමට සිදුවු නිසා තම පක්ෂයේ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට තීරණය කර ඇත.

Read More

බස්නාහිර පළාත් හිටපු මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කොට තිබේ.

Read More

කලා ඔයේ ජල මට්ටම ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය තවදුරටත් නවතා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අවදානම් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

Read More

රජයේ බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් අසරණ වෙලා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසාකයන්ට ආයෝජන අවස්ථා ලබාදෙමින් බදු ප‍්‍රතිපත්තිය සරල කරනවා.

Read More

පොහොර ලබාදීම එක ‍ගොවියන් පිරිසකට සිමා නොකර වී ගොවියාට වගේම එළවළු ගොවියාට, පළතුරු ගොවියාට වගේම සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබා දෙනවා.

Read More

මේ දිනවල කන්ද උඩරට ප්‍රදේශවලට ඇඳහැළෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරී යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙකක් ඊයේ (17) රාත්‍රීයේ සිට විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (18 දා) දිනයේදී සිදුකල බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

සජිත් ප්‍රේමදාස මහත්තයා පිරිසිදු පාලනයක් ගේනවා යැයි පවසන බවත් ඉන්නේ පට්ට හොරු ටිකක් බවත් මහ බැංකුව හොරා කාපු එක ගැන සජිත් වචනයක් කතා නොකරේ හොරා කාපු සල්ලි සජිත්ගේ සාක්කුවට ගිය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් කරන්නේ නැති බවත් ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

77 සිට මේ දක්වා මේ රටේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරයේ වැඩිම ජනතා උද්යෝගයක් තිබෙන නායකයෙක් අපේක්ෂකයෙක් වශයෙන් මෙවර අපි ලබාදී තිබෙනවා යැයි සෞඛ්‍ය පෝෂණ වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

රිය අනතුරකට අදාළ ‌‌‌තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 21,400 ක තොගයක් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස මාබෝලේ ප්‍රදේශයේ ගබඩාවක සකස් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් 35 හා ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More

ඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර තිබේ.

Read More

කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවි සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.

Read More

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගිවූ රැස්විමකට එක්ව ආපසු යන්න සුදානම් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදී තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට පත් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

Read More

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා (18දා) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

Read More

විජයදාස මහතා තමන්ට සහයෝගය දැක්වීම වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවට හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියි.

Read More

ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී ලෙස අත්සන් කළ ලිපියක් ඉදිරියට යෑම තමන් වැළැක්වූ බව පර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (18දා) සිදුවිය.

Read More

දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක හෙරොයින් ජාවාරම්කළ පුද්ගලයන් තිදෙනෙකු දිවුලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (17දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 851ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ද හා හෙට දිනයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.