ජනපති මෛත්‍රීගේ අවසන් නිල සංචාරය ජපානයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය. ජනපතිවරයා සමග මෙම සංචාරයට ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග 21 දෙනෙකු එක්විය.
ජපාන නව අධිරාජ්‍යයාගේ කිරුළ පැළදීමේ උත්සවයට එක්වීමට ජනපතිවරයා ජනපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වන අවසන් නිල සංචාරය මෙම ජපාන සංචාරය බවද කියැවේ.
ජනපතිවරයා ජපානයේ නිල සංචාරයකට එක්වූ තෙවැනි අවස්ථාව මෙය වෙයි.
ටී.කේ.ජී. කපිල

popular news
-
nimal Monday, 21 October 2019 12:59 PM
නොගියානම් නේද හොද . ඇති වැඩක් නැහැනේ ගිය ඒ වලින් . යන වියදම ඉතුරු කරන්ඩ තිබුන . රට දුවන්නේ නය අරගෙන පාලකයෝ සුර සැපේ . විගඩම්
Reply : 0 2
Priyantha Monday, 21 October 2019 04:33 PM
ගිහින් ආපුදෙන්.ආය ඉතින් නිල සංචාර වැඩිම උනොත් යන්න වෙන්නෙ පෝලන්ස් (පොලොන්නරුව )තමා.හැත්ත බුරුත්තම අරන් ගිහින් තියන්නෙත් ඒකම තමා.
Reply : 0 0
Champa Monday, 21 October 2019 07:23 PM
අවසන් නිලචන්චාරය? මොන පිස්සුද? තව යයි. මේ කීවෙනි එකද? මාස 57 ට නිල සංචාර 50ක් හෝ 51ක්.
Reply : 0 0
Nandana Monday, 21 October 2019 10:11 PM
මොනවා උනත් මෙතුමා හොද උත්සාහයන් කීපයක් ගත්ත , පාර්ලිමේන්තුවේ අනිත් පරයෝ ඒකට ඉඩ දුන්නේ නැහැ . කුඩ්ඩන්ට මරණ දඩුවම වගේ ඒවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

