තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද ෆේස්බුක් හා අද Youtube නාළිකාව හරහා විකාශය කරන විශේෂ මැතිවරණ විකාශය ආරම්භ විය.
Read Moreරත්නපුර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ඇතිවූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව මැතිවරණ කොමිෂම සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreමේ වන විට සමාජ මාධ්‍ය තුළ නිල නොවන ලෙස සඳහන් කරමින් පළකරන තැපැල් ඡන්ද ප්‍රතිඵල වල කිසිම සත්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශක් කරමින් පවසයි.
Read Moreජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා පත්වන ආකරය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreමේ අනුව එම ජනපතිවරණය මෙන්ම මෙවර ජනපතිවරණය තුළද ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අයුරු දක්නට ලැබේ.
Read Moreදැරණියගල, නූරියවත්තේදී පුද්ගලයන් තිදෙනෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමුල්ම ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreබරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය හෙට දිනයේදීම ප්‍රකාශ කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
Read Moreජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 80%ටත් වඩා ඉහළ අගයක් ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
Read Moreමගේ නිලකාලයේ සිදුවූ වේදනාකාරී සිදුවීම අප්‍රේල් පාස්කු ප්‍රහාරයයි. මිය ගිය ජනතාව මා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සිද්ධිය වළක්වා ගැනීමට හැකියාව තිබුණා. මා ඒ ගැන මීට වඩා කථා කරන්නේ නෑ.
Read Moreජනාධිපතිවරයෙක් වශයෙන් මා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩුව පාවිච්ච් කෙරුවේ නැහැ කියලා. නැහැ මම කඩුව පාවිච්චි කළා. මගේම අගමැතිවරයා අස් කළා. තවත් අගමැතිවරයෙක් පත් කළා. පාර්ලිමේන්තු විසුරුවා හරින්න රටේ සාකච්ඡාවට සංවාදයට, විවේචනයට ලක්වූ ගැසට් නිවේදන 05ක් මා නිකුත් කළා.
Read Moreමහනුවර ජනාධිපති මන්දිරයේ සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව ...
Read Moreමහ බැංකු මහා මූල්‍ය වංචාව. මේ රටේ රාජ්‍ය ආයතනයක සිදුවූ ඉහළම වංචාවයි.
Read Moreතමා හා ආණ්ඩුව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් රට හා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජනපතිවරණයට අදාළව විශේෂ මැතිවරණ විකාශයක් අද ෆේස්බුක් පිටුව (https://www.facebook.com/ada.daily/) හා ada news paper youtube ( https://www.youtube.com/user/0728660634) නාලිකාව හරහා විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Read More2019 ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට අවසන් විය.
Read Moreහපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16 පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
Read Moreජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවත් මාර්ග කිහිපයක් වසා ඇති බවට වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි
Read Moreඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොළඹ රාජකීය විදුහලේදී සිය ඡන්දය භාවිත කළේය.
Read Moreජාතික ජන බල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කොළඹ මරදානේදී සිය ඡන්දය භාවිත කළේය.
Read More2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
Read Moreමේ වන විට ක්‍රියාත්මක 2019 ජනපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ හම්බන්තොටදී සිය ඡන්දය භාවිත කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.
Read Moreනිදහසේ ඡන්දය භාවිත කිීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බවත් අනවශ්‍ය ප්‍රචාර හා කටකථාවලට නොරැවටී ඡන්දය භාවිත කරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More