හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි ඇති බව හැටන් පොලීසිය පවසයි.
සමාජ ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් දහස් ගණනින් හුවමාරු වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreමැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ආරාධනාවෙන් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට මේ වන විට විදේශීය නිරීක්ෂකයින් එකසිය පනස් තුනක් (153) පැමිණ සිටින බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More’ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබන මස 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (14දා) නියම කළේය.
Read Moreපාකිස්තානයේ පැවැති එක්දින හා විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීග තරගාවලියේ මූලික ක්‍රීඩක ලැයිස්තුවට එක්ව තිබේ.
Read Moreසංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථානවල රැඳී සිටීමේදී වටපිටාව පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන ලෙසත් සිය පුවැසියන්ට දන්වයි.
Read Moreඅවුරුදු දෙසියකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.
Read Moreජනාධිපතිවරණ නිහඬ සමය තුළ සහ මැතිවරණ සමය තුළ ඡන්දදායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය කියයි.
Read Moreසියවස් ගණනාවක් පැරණි මාතලේ , ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණය සදහා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවධානය යොමු වෙයි.
Read More176 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි අතර ඔවුහු 2017 නොවැම්බර් 06 සාම සාධක කටයුතු සඳහා දිවයිනෙන් බැහැරව ගියේය.
Read Moreගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු යනු ඕනෑම රටක ගුවන් සීමාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු වේ.
Read Moreමට මීට පෙර රතන හමුදුරුවෝ මුණ ගැසුනේ මගේ ජීවිතයේ පහළම ස්ථානයක සිටින විටයි. ඒ වසර පහකට පමණ පෙර. උන්වහන්සේ අපිට භාවනාව පිළිබඳව උපදෙස් දුන්නා. උන්වහන්සේ නැවතත් මට මාව විශ්වාස කරන්න ඉගැන්වූවා.
Read Moreදුම්මලසුරිය පොලිස් වසමේ වීරකොඩියාන ප්‍රදේශයේදි අද ( 14) දින නිවසින් නිවසට ගොස් ඡන්ද අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීම සඳහා ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ.
Read Moreඅනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටිපණිවිඩ සේවාවක් ආරම්භ කර තිබේ.
Read Moreමහනුවර සිට මහියංගණය දක්වා ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු හා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි වයස 23ක ගැබිණි කාන්තාවක් හා වයස 21ක්වු පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන් පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිනි.
Read Moreසබරගමුව , මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර , සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් හෙට (15) සහ අනිද්දා සවස් කාලයේදි ගිඟුරුම් සහිත වැසි ඇති විමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 3821ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.
Read Moreමඩොල්සිම මැටිගහතැන්න ගම්මානයේ අමුණේවත්ත වෙල්යායක සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක්ස ම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු ඊයේ (13 ) දින සවස අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.
Read Moreදැනට පවතින කාලසටහනට අමතරව ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගම් බිම් බලා පිටත්ව යෑමට නියමිත ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර තිබේ.
Read Moreවැල්ලවාය ඇතිලිවැව , මීගස්අරාව පුබුදුවැවදී අද (14) අලුයම 1.15 පමණ සිදුවූ වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි .
Read Moreමැතිවරණ රාජකාරී වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 1300ක් යෙදවීමට කටයුතු කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
Read Moreජනපතිවරණය නිමිති කරගෙන සියලුම සුරාසැල් මේ මස 16 දා හා 17 දා යන දෙදින තුළ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපොලීසිය කළ දැනුම් දීමක් අනුව උන්වහන්සේ අද අලුයම් කාලයේ සත්‍යග්‍රහය අත්හැරීමට කටයුතු කර තිබේ.
Read Moreදෘෂ්‍ය දූෂණය වැළැක්වීමේ (Visual Pollution) රෙගුලාසිවලට ජනපති මෛත්‍රී අත්සන් තබයි
Read Moreජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටිහත්සිය පනහකට අධික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreබොරු අවලාද අපහාස ගෙන එයි. ඔබ බුද්ධිමත් ජනතාවක්. ඒ අභූත චෝදනාවලට රැවටෙන්නේ නැතිව පොහොට්ටුවට ඡන්දය භාවිතා කරන්නයි අපි ඉල්ලා සිටිනවා.
Read Moreමගේ පවුලට ගෑවුණු කිසිම කෙනෙක් මේ රාජ්‍ය පාලනයට අපි බදවා ගන්නේ නැහැ. අපි රටේ ජනාධිපතිකම ගන්නේ පවුල වඩන්න හෝ පවුල ශක්තිමත් කරන්න නොවෙයි. අපි මේ දුෂ්කර දේශපාලන ගමන යන්නේ මේ රටේ පොදුජනතාව ශක්තිමත් කරන්නයි.
Read More