saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10265 hours ago

LATEST

නීතිවිරෝධි අත්පත්‍රිකා සමඟ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

calendar_today 2019 නොවැ 17 - 10:20 remove_red_eye - 186  

ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සලකුණු කරන ලද පත්‍රිකා 550ක ප්‍රමාණයක් සමඟ පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (16) දින පස්වරුවේ දි පොළොන්නරුව නවනගරයෙදි සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

සියලුම ජනපති අපේක්ෂකයන් පස්වරු 3.00 - 4.00ත් අතර කාලයක කැඳවා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ පැවැති ජනපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන ඇතැයි ඉන්දීය හිටපු අමාත්‍ය රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

Read More

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (16) දින මධ්‍යම රාත්‍රියේ සිට රු 8.50කින් ඉහළ දමා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකීය මැතිවරණ සංස්කෘතියට හඳුන්වාදුන් පරමාදර්ශ අනුව කිසිලෙසක හෝ හානියක් නොවන ලෙස ජයගහ්‍රණය සමරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සජිත් ප්‍රේමදාස 312722 – 83.86% - ගෝඨාභය රාජපක්ෂ 23261 – 6.24%

Read More

සජිත් ප්‍රේමදාස 174739 – 82.12% - ගෝඨාභය රාජපක්ෂ 26105 – 12.27%

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

සජිත් ප්‍රේමදාස 74171 - ගෝඨාභය රාජපක්ෂ 4925

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ.

Read More

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගතවන පශ්චාත් මැතිවරණ කාලසීමාව සාමකාමී බවත් කිසිම බරපතල සිදුවීමක් වාර්තා නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පල්ඩි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.