ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය ගැන සංසන්දයක්
- 16 11 2019
- 21:00
- {{hitsCtrl.values.hits}} views
- ..
2015 වසරේ පැවැති ජනපතිවරණය හා අද පැවැත්වූ ජනපතිවරණයේදී ජනතාව ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය පිළිබඳව සංසන්දනයක් පහත වගුවේ දැක්වෙයි.
මේ අනුව එම ජනපතිවරණය මෙන්ම මෙවර ජනපතිවරණය තුළද ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්රකාශ කර තිබෙන අයුරු දක්නට ලැබේ.
කෙසේ වෙතත් දිස්ත්රික්ක බහුතරයකම මෙවර ඡන්දය භාවිත කිරීම පසුගිය වරට වඩා අඩු තත්ත්ත්වයක දක්නට ලැබේ.
කෙසේ වෙතත් නැගෙහිර හා උතුර යන පළාත්වල වැඩි උනන්දුවකින් ඡන්දය භාවිත කර ඇති අයුරු දක්නට ලැබේ.
| දිස්ත්රික්කය | ප්රතිශතය (%) 2015 | ප්රතිශතය (%) 2019 |
| කොළඹ | 83 | 80 |
| ගම්පහ | 83 | 81 |
| කලුතර | 85 | 80 |
| කෑගල්ල | 83 | 79 |
| රත්නපුර | 85 | 84 |
| මාතර | 83 | 80 |
| ගාල්ල | 83 | 80 |
| හම්බන්තොට | 84 | 80 |
| මොණරාගල | 84 | 84 |
| බදුල්ල | 83 | 80 |
| මහනුවර | 83 | 80 |
| නුවරඑළිය | 81 | 80 |
| අනුරාධපුර | 83 | 80 |
| පොලොන්නරුව | 84 | 80 |
| කුරුණෑගල | 83 | 80 |
| දිගාමඩුල්ල | 77 | 80 |
| වන්නි | 72 | 74 |
| යාපනය | 66 | 66 |
| පුත්තලම | 74 | 75 |
| ත්රිකුණාමලය | 77 | 83 |
| මඩකලපුව | 71 | 77 |
| මාතලේ | 82 | 80 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
