යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කෝපායි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩෙයි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreමේ වන විට නිකුත් ව ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල හා කොට්ඨාස කිහිපයක ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොට්ඨාසයේ ජය තියුණු සටනකින් පසුව ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ. ඒ වැඩි ඡන්ද 140කිනි.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreනුවර එළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ..
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreමේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2033කින් පමණ ඉදිරියෙන් පසුවෙයි.
Read Moreමොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreවන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 6669කින් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තේය.
Read Moreයපනය නල්ලූර් ඡන්ද කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ. ඒ වැඩි ඡන්ද 25769කිනි.
Read Moreගෝඨාභය රාජපක්ෂ 25099 සජිත් ප්‍රේමදාස 9093 අනුර කුමාර 2450
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එහි සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒම අවසන් වූයේ පස්වරු 10.30ට බැවින් එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම බොහෝ දුරට ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read More