නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස නිමල් ලන්සා, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ලෙස දිවුරුම් දුන්හ.
නිමල් ලංසා - ප්‍රජා සවිබල ගැන්වීම් හා වතුයටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති
කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාල, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
