ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙවරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.
ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.
Read Moreසිය පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (29දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂයේ වත්තල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා කල්පනා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පැවසීය.
Read Moreඑසේම මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටින පරිදි මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමේ වාර්තාවක් ඉල්ලා සිටින ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද මංජුල ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Read More2019 වසර තුළදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් සහ මී උණ රෝගීන් ප්‍රමාණයක් මේ මාසය තුළදී වාර්තා වී තිබේ. ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (28දා) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හැත්තෑහත්දහස් තුන්සිය විසිනවයක් වාර්තා වී තිබෙන අතර, මී උණ රෝගීන් හාරදහස් හත්සිය පනස්පහක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති කොමිෂමේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිෂමට භාර දී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreආණ්ඩුවේ දවසේ ආස්වාදයන්ට නොරැවටි යථාර්ථය තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
Read Moreඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreරාජ්‍ය ආයතන 844 ක පසුගිය මුදල් වර්ෂය සදහා වන මූල්‍ය හා කාර්‍යසාධනයට අදාළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව මීළග පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරිමට නොවැම්බර් මස 11දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
Read Moreජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයාපනය පාසෙයිඌර් ප්‍රදේශයේ ආගමික ස්ථානයක් ආසන්නයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4ක් තිබි සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු ‘‘අද’’ ට පැවසිය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ විදේශ සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත් කර තිබේ.
Read Moreබහින්බස්විමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය.
Read Moreබැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බව ප්‍රධානීන් තවමත් නිදහසේ සිටින බව රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
Read Moreවෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාට මාස තුනක කාලයකට ඇමරිකාවට යෑමටද විනිසුරුවරයා අවසර දුන්නේය.
Read Moreමෙම විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
Read Moreඋසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගනක ලබාදීමේ ව්‍යාපෘතිය නවත්වා ඇති අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.
Read Moreඅද උදෑසන සිදු වූ අනතුරකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.
Read Moreඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්‍ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreඑම ක්ෂේත්‍රය වැට්, ජාතිය ගොඩ නැගීමේ හා ආදායම් බදුවලින් නිදහස් බව ඔහු සඳහන් කළේය.
Read Moreඅපි 2020 වසර තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය වේගවත් කර සංචාරක ව්‍යාපාරය සමග දේශීය වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාවය ලබාදී බටහිර වෛද්‍ය විද්‍යාව වගේම දේශීය වෛද්‍ය විද්‍යාවත් ලංකාවේ ප්‍රමුඛ ස්ථානයට ගෙන ඒමට කටයුතු කරන බව දේශිය රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreරාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඉන්දීය සංචාරයට විරුද්ධව නවදිල්ලි නුවර විරෝධතාවක් සංවිධානය කළ ඉන්දියාවේ තමිල්නාඩුවේ එම්.ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඉන්දීය පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස අරලිය ගහ මන්දිරයේ රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පුණ්‍ය කර්මය පවත්වා තිබේ.
Read Moreඋතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට මිලි මීටර් 75 සිට 150ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreදිවයින පුරා මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් තෙවැනි පාසල් වාරය අවසන් වන දින හා 2020 පළමු පාසල් වාරය ආරම්භවිමට පෙර දෙමවුපියන් සම්බන්ධ කරගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreඔවුහු අද (28දා) දහවල් 2.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
Read More