අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.
අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. වත්මන් රජයේ පළමු කැබිනට් මධ්‍ය හමුව අද පස්වරු 4.00ට ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.