සුඛොපභෝගී හෝටල්වලින් කන්නේ නෑ
රජයේ අඩු කිරිමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටලවලින් ආහාර ලබා නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද (28දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
අද දිනයේදී තමන් දිවා ආහාරය ලබාගත්තේ ගංඟාරාමයෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Kumar Thursday, 28 November 2019 10:25 PM
ඕක කියන්න ඔනෙ නැහැ. අපේ ඇස් අන්ධ වෙලා නැහැනෙ. ඔය කතා කියන්නෙ වෙන කියන්න හොඳ දෙයක් නැති නිසා වෙන්න ඇති.
Reply : 0 1
Rufus Randeniya Friday, 29 November 2019 03:30 AM
බොහොම හොඳයි. ඔබ අනික් අයට ආදර්ශයක්. ජනපතිට ගැලපෙන ඇමති වරයෙක්.
Reply : 5 0
Nandana Friday, 29 November 2019 09:04 PM
පිනට කන එක පුරුද්දක් වෙලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

