අරලිය ගහ මැඳුරේ පිරිතක් හා දානයක්
කොළඹ අරලිය ගහ මන්දිරියේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
ඊයේ (27දා) රාත්‍රිය මුළුල්ලේ පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයකින් පසුව අද පෙරවරුවේ දානයක් පවත්වා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේ සිය රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පුණ්‍ය කර්මය පවත්වා තිබේ.


popular news
-
Champa Thursday, 28 November 2019 03:38 PM
මට මතක හැටියට ඉස්සර හැම පෝයටම බණකුත් කිව්වා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

