saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 9733 hours ago

LATEST

රුවන් විජයවර්ධන වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට

calendar_today 2019 ජුලි 09 - 14:18 remove_red_eye - 790  

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 41 ක් වන නිකවැරටියේ පදිංදි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොම්මදු නසීර් වෙයි.

Read More

ඒ ඔහුගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහායි.

Read More

ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරන ලදුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින විදේශිකයන් 166ක් ආපසු ශ්‍රී ලංකාවෙන් පිටත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Read More

කිලිනොච්චිය, පරවිපන්ජාන් ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ හා පතුරම් තොගයක් ඊයේ (08) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 98ක් ලංකාවට ගෙන්වා තිබියදී කොළඹ වරායේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 05 දා උදෑසන 6.00 සිට අද (09දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1500ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ වෙනමම බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

Read More

පෝල් ෆාබ්‍රාස් මහතා ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය බාර ගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බව දැනගන්නට තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කිරීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

රක්නා ලංකා ආයතනයේ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අය එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත් වේ.

Read More

ඇමෙරිකාව හා අත්සන් කිරීමට නියමිත සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වික්ෂිප්තභාවයට හේතු වී ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

Read More

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් අද (09දා) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බුද්ධ ප්‍රතිමාව හෝ වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මෙහි වැඩම කොට සිටි මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් ප්‍රකාශ කළහ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

මන්නාරම කල්ලාරු පාලම අවට රක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැළ සිටුවීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් සංවිධානය කොට තිබුණි.

Read More

මිල්කෝ සමාගම කිසිසේත් තම රජය තමන් සිටිනතාක් කල් විකුණාදැමීමට ඉඩ ලබානොදෙන බව තමන් වගකීමෙන් පවසන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

චීන තානාපති චෙන් ෂුයෑන් ඊයේ (7) කටුවාපිටිය ශ්‍රි සෙබස්තියන් දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.

Read More

හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නිවසේ දී කාන්දුපෙරීම හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

රටේ සංවර්ධන ක්‍රියාවලිය උදෙසා අභියෝග මධ්‍යයේ අවංකව කැපවන රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිකයන් ජාතියේ ගෞරවයට ලක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරණය පැවති 1999 වසරේ තඹුත්තේගම කොට්ඨාශ මහජන සෞඛ්‍ය පරික්ෂක හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වූ ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දේපළ රැසකට බරපතළ අනර්ථයක් සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා මේ මස (22දා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08දා) නියෝග කළේය.

Read More

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

Read More

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘත්‍රිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

දේශීය හා හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනිඅවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුන් ලද තොරතුරක් මත අද (8) දින සොයා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.