එහෙත් 11/26 දින රාත්‍රී 09.00 චීනයේ චෙංඩු ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය , වැසි තත්වය පැවතියත් , කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සමත් වී තිබේ .
දැනට ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හා දැඩි වර්ෂාව හේතුවෙන් ගුරු භවතුන්ට හා සිසුන්ට පාසල් වෙත පැමිණීමේ අපහසුතාවයක් ඇති බැවින් මුස්ලිම් පාසල් සඳහා අද 27 නිවාඩු ලබාදෙන ලෙස මුස්ලිම් පාසල් විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය හිමිව ඇති බැවින් බණ්ඩාරවල අධ්‍යාපන කලාපයේ සියලුම මුස්ලිම් පාසල් සඳහා අද දින නිවාඩු ලබාදීමට තීරණය කළ බව බණ්ඩාරවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය
Read Moreජාතික ජන බලවේගයේ මහ ලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට අයත් සුඛෝභෝගී මෝටර්රථය ඊයේ (26) සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේ ජල පොකුණට වැටීමෙන් අනතුරට ලක් වූ බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.
Read Moreජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතා විශ්වාසය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
Read Moreවාහන ආනයනය කිරීම ලබන වසරේදී අදියර කිහිපයක් යටතේ සිදුකරන බවත් එහිදී සංචිත පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බවත් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreනොවැම්බර් මාසයේ 24 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 145 669ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වලින් දැක්වෙයි. 2023 නොවැම්බර් මාසය පුරාවට ශ්‍රී ලංකාවට සංචාරකයන් 151 496ක් පැමිණ තිබුණි. ඒ අනුව 2024 නොවැම්බර් මාසයේදී එම අගය අභිභවා යාමට අවස්ථාව පවතී.
Read Moreඅයහපත් කාළගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය ඉදිරි දින තුනේ තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreඉන්දීය රජයේ මෙන්ම චීන රජයේ නිල ආරාධනා අනුව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී එම රටවල් දෙකේ නිල සංචාර සිදුකරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන උනාපූරුවේ ශාන්ත නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාලයට අයත් බව පැවසෙන අයිස් සහ හෙරොයින් කිලෝ හැත්තෑ දෙකයි ග්‍රෑම් හයසිය හතලිහක සමග දෙදෙනකු අද (26) දා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreලබන වසර සඳහා ඇණවුම් කළ යුතු ඖෂධ නියමිත පරිදි ඇනවුම් කර නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Read Moreයෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා නව යෝජනා 2024/12/06දාට පෙර මහජන උපයෝගීතා කොමිෂමට ලබාදෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදකුණු කොරියානු රැකියා සඳහා බඳවාගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රි ලාංකික තරුණියක ඇතුළු තරුණයින් 91 දෙනෙකු අද දින (11/26) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 889 වන කණ්ඩායමයි.
Read More’’එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති’’ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමතභේදයට තුඩු දී ඇති වේයන්ගොඩ නිදන් හෑරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින් ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
Read Moreමහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.
Read Moreණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාළව සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වනජීවී සංචාරක බංගලා කීපයක් යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කොට ඇති බව වනජීවී දෙපාර්තුමේන්තුව පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 86ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදේශීය වෙළෙඳපොළේ පවතින නාඩු සහල් ප්‍රමාණය සැලකිල්ලට ගෙන, නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ(25දා) සහ පෙරේදා (24දා) පැවැත්විණි.
Read Moreකිසිදු ආකාරයකින් තහනම් සංවිධානයක සැමරුම් , ලාංඡන, කොඩි කිසිවක් ප්‍රධර්ශනය කිරීමට අවස්ථාවක් නෙමති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
Read Moreවිදුලි ගාස්තු සම්බන්ධයෙන් පළවන සාවාද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreයාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.
Read Moreපැතිබැම්මක් කඩා වැටි කාන්තාවක් මරුට - මාර්ග කිහිපයකම ගමනා ගමනය ඇණ හිටියි පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා බොවතැන්නේ වාන්දොරටු හයම අඩි හතර බැගින් විවෘත කරයි. මොනරාගල දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන මුතුකණ්ඩිය වාන් දමයි බදුලු දුම්රිය නානුඔයට පමණයි
Read Moreපන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ විදුලි උපකරණ අළුත්වැඩියා කරන ස්ථානයක නවාතැන් ගැනීමට අවසර නොදීමට උරන වූ පුද්ගලයකු එහි හිමි කරුගේ හිසට විදුලි ස්ත්‍රික්කයකින් පහරදී ඝාතනය කර ඇතැයි මහරගම පොලීසිය පවසයි.
Read More2025 අයවැය දෙවනවර කියවීම ලබන පෙබරවාරි 17 වැනිදා සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනකු මුදවා ගැනීමට හැකි වී තිබේ.
Read Moreදිවයින ආසන්නයේ පවතින අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබහුකාර්ය සේවයේ සිට දුම්රිය දෙපාර්තමෙන්තුවේ ප්‍රවාහන උප දෙපාර්තමෙන්තුවේ කාර්ය සහයක තනතුරුට බදවා ගත් පිරිස් සදහා අතිකාල ගෙවිමේදි දැඩි අසාධාරණයක් සිදුවන බව නව දුම්රිය සේවා එකමුතුව සදහන් කරයි.
Read Moreගෙවිගිය මාස දෙකක කාලය තුලදි කුඩා හා මධ්‍ය පරිමාණ මොල් දෙසියකට ආසන්න ප්‍රමාණයක වි කෙටිම නවතා දමා තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.
Read More