2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීමට පියවර ගනිමින් තිබෙන බවද එම දෙපර්තමේන්තුව ඊයේ (16දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එමෙන්ම 2009 ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස මාධ්‍ය මගින් දැනුවත් කිරීම් සිදුකර තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.