www.ada.lk
2026 ජුනි මස 26 වන සිකුරාදා
ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.
උදෑසන ශීල භාවනා වැඩසටහනින් ආරම්භ වූ පිංකම පූජ්‍ය හඳුපැල්පොල මහින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
දවස පුරා විවධ වැඩසටහන් පැවැති අතර පස්වරුවේ ගිලන්පස බුද්ධ පූජාවක් මෙන්ම භක්ති ගීත ප්රංසගයක්ද පැවැතියේය. මිට අමතරව තේ,ඔසුපැන්, බත් හා අයිස්ක්‍රිම් දන්සල්ද පැවැතියේය.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd