saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9999 hours ago

LATEST

හැටන් නගරයේ සංසරණය වන ‌හොර නෝට්ටු

calendar_today 2019 නොවැ 20 - 13:47 remove_red_eye - 536  

පසුගිය දින කිහිපය තුළ හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පෞද්ගලික බැංකු කිහිපයක් වෙත මුදල් තැන්පත් කිරිමේදි එම මුදල් තුළ රු දහසයේ සහ රු පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු තිබි හමු වි ඇති බව එම බැංකු කළමනාකාරිත්වය විසින් සිය ගණුදෙනුකරුවන්ව දැනුවත් කර ඇත.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 52 ග්‍රෑම් 500 ක් රහසිගතව ළඟතබා සිටි සැකකරුවෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරි

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට ( 21දා) කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දී ඇත.

Read More

මේ අනුව පාන් ගෙඩියක මිල රුපියල් පහකින් හා කෙටි ආහාර බේකරි හිමියන්ගේ කැමැත්ත පරිදි මිල ඉහළ යන බවද එම සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා සඳහන් කළේය.

Read More

“අපි පොඩි ගාණකින් හරි දිනුවානම් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා කරන දේවන් කිරීමට නොහැකි වෙන්න තිබුණා”

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් සැසිවාරය ඊයේ (19දා) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ආරම්භ විය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබේ.

Read More

සිය ධුරයේ වැඩ භාරගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දළඳා මාළිගාව වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගැනීම වෙනුවෙන් අද පෙරවරුවේ මහනුරවට පැමිණියේය.

Read More

තම ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්නා වාහන සංඛ්‍යාව උපරිමය 4ක් බවටත් තමා මාර්ගයේ ගමන් කරන විට එම අදාළ මාර්ග වසා නොතැබීමටත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර හමුවක් ඊයේ (19දා) ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

එජාපෙ පක්ෂ නායකයන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවකුත් අද?

Read More

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ.

Read More

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද ( 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.

Read More

පාරිභෝගික කටයුතු අධිකාරිය කළ ඉල්ලීමකට අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව ඉවත් කරගත් බව බේකරි හිමියෝ සඳහන් කරති.

Read More

පුත්තලම කුරූණැගල ප්‍රධාන මාර්ගයේ දී අද (19) දින සවස වාහන තුනක් ගැටි සිදුවු අනතුරින් සිවු දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමත්ත ප්‍රකාශ කිරීමට ගත් තීරණය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඉන් අනතුරුව රජයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යැම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

Read More

එසේම 1990 සුවසැරිය ගිලන් රථ සේවය ජනපතිවරයා යටතට පත්කර ගන්නා ලෙසද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි 13 වන සාමාජිකයෙකු වන දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේ දීය.

Read More

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වීමට ඇප තැනැපත් කළ අපේක්ෂකයන් 35 අතරින් අපේක්ෂකයන් 33 දෙනෙකුටම ඇප මුදල් අහිමි වී තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස එළැඹෙන 29 දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

Read More

සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය සඳහන් කරයි.

Read More

2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යාංශ හා ඇමතිවරුවාරු කළ වාර ගණන 10ක් බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

තම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසඳා ගැනිම සඳහා තවදුරටත් බලයේ රැදෙමින් ජනතා අපේක්ෂාවන්ට බාධා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බවත් ඔහු වහා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

Read More

එසේම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක තනතුරින්ද ඊයේ ඉවත් වූ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

Read More

අමාත්‍ය ධූරයත් සමග ලැබුණු නිළ රථ සියල්ල මේවන විටත් නැවත ආපසු බාර දී ඇති අතර නිළ නිවස විධිමත් ලෙස සකස් කර සතියක් ඇතුළත බාර දීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

Read More

පසුගිය වසර කිහිපය තුළ එතුමා කළ මෙහෙවරට මාගේ ගෞරවනීය ස්‍තූතිය පුද කරන්නටද, මෙය අවස්ථාවක් කර ගනිමි.

Read More

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.