saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 9675 hours ago

LATEST

මන්ත්‍රීවරු අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමාත්‍යවරු නෑ

calendar_today 2019 ජුලි 23 - 20:46 remove_red_eye - 319  

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යටතේ ප්‍රශ්න 15ක් අද (23දා) ඉදිරිපත් කර තිබූ අතර, එයින් 13කට පිළිතුරු ලබාදීම සඳහා නියමිත අමාත්‍යවරු ඒ මොහොතේ සභාවට පැමිණ නොසිටියහ.

පසුගිය දිනට සිදු වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගල මරණ 09ක් සිදුව තිබෙන බවත්, එක් මරණයක් වෙනුවෙන් රුපියල් දෙලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ලබාදෙන බව අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 63කදී හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 86ක් රැස්කළේය.

Read More

ඉදිරි ජාතික මැතිවරණ දෙක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

රටේ ජනගහනයෙන් සියයට 15කට ආසන්න ප‍්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම රටක් ලෙස යහපත් තත්ත්වයක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාට අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (23) සිතාසි නිකුත් කළේය.

Read More

ඒ අනුව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අලුතෙන් හෙක්ටයාර 446.16ක් එසේත් නොමැතිනම් අක්කර 1105ක් එක්වන බව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

නීතිමය ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඇති බාධා ඉවත් කිරීම මගින් වැඩි චීන සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ශනය කරගත හැකි බවත් ඒ හරහා දේශීය ආර්ථිකය ඉහළ නංවාගැනීමට හැකි බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

නීත්‍යානුකූල දඬුවමෙන් වළකාලීම සඳහා කසිප්පු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කහවත්ත පොලිසියේ හිටපු පොලිස් සැරයන්වරයකුට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්‍රහාරයෙන් පසු වැදගත් තොරතුරු දෙකක් ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය අද (22දා) තීරණය කර තිබේ.

Read More

මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 15,132ක පුද්ගලයින් 53,225 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අපි අපේ වැඩ කර තිබෙන බවත් මැතිවරණයක් නැවත එන විට ඔබේ තීරණය ඔබට ගන්න අවසරය තියෙන බවත් ඒ සඳහා අපෙන් බලපෑමක් නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

මෙරටට පැමිණෙන ගුවන්යානා වල අපද්‍රව්‍ය එම ගුවන්යානා මගින් විනාශ කිරීම සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට ලබාදුන්නත් ඒවා නිසි පරිදි පිළිස්සීමක් සිදුනොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Read More

ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ඉවත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිත බව ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසීය.

Read More

ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩුකාලවල දී පාසල් රාජකාරීවලට බාධා නොවන අයුරින් නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

සංඛ්‍යාන අධ්‍යයනයකින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ ප්‍රශ්නය වහා විසඳිය යුතු බව මහානගර අමාත්‍ය, පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නි‌යෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.

Read More

ගම්පහ පැවති උත්සවයකට එක්වෙමින් කතානායකවරයා මේ බව පැවසීය.

Read More

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් ඊයේ (22) දින සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි

Read More

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා පාස්කු ප්‍රහාරයේ බලපෑම අවම කර ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

Read More

මහනුවර පොලිස් වසමේ දොඩම්වල හන්දිය ප්‍රදේශයේදි මහනුවර සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (22) වැටලිමක් සිදු කර ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

Read More

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කිසිදු ගෙවීමක් සිදු නොකර රජයට පවරාගත් බවට සඳහන් කරන නෙවිල් ප්‍රනාන්දු රෝහල රුපියල් බිලියන තුනයි දශම පහක මුදල ගෙවා මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අනතුර සිදු වෙනවාත් සමඟම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇති අතර රථය තුළ තිබු පෙට්‍රල් බෝතල් නිසා එම ගිනි ගැනීම සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එම ගින්නෙන් රථයේ ගමන් කළ අයද පිලිස්සී තිබේ.

Read More

හැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.

Read More

අද සියලු පක්ෂ එකතු වෙලා. පක්ෂ 12ක සන්ධානයක් හදලා තියෙනවා. එම සන්ධානයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එම සන්ධානයට එකතු වීමට කිසිම බාධකයක් දුෂ්කරතාවයක් නැහැ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.