අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත 100000කට රැකියා අවස්ථා
රජයේ හා රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා වෙනුවෙන් අඩු ආදායම්ලාභී අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත 100000ක් බඳවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම බළකාය වෙනුවෙන් බඳවා ගැනීම් විනිවිදභාවයකින් යුතුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටත්, 2020 ජනවාරි මස 15 දා වන විට එම දෙපාර්තමේන්තුව මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් සැලසුම් කර තිබේ.
පිරිවැය අයකර ගැනීමේ පදනමින් එම බළකායේ සේවාවන් රජයට, රජයේ අනුබද්ධ ආයතනවලට සහ පෞද්ගලික අංශයට ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.
popular news
-
kithsiri Friday, 14 August 2020 07:10 PM
සාමාන්‍ය පෙල මගෙ රිසාල්ට් එක 6/6 තියනව ඒත් ගනිතය ,විද්‍යාව ,ඉන්ග්‍රීසි විශයන් තුන ප්‍රේල් මම ඒක නිසාද රැකියාවක් ගන්න බැරිද මට ජනාදිපතිතුමනි මට රැකියාවක් ලබා දෙන්න දැනට රැකියාවක් නැ ඒක නිසා ඇප්ලිකේශනුත් පුරවල දුන්න මම ඩොකියුමන්ට්ස් ඔක්කොම දීල තියෙන්නෙ මගෙ Pz
Reply : 0 0
J.p rashmi sewwandi Sunday, 16 August 2020 09:58 PM
Garu janadipathithumani mata o/l walata 7/3 thiyanawa a/l walata s ekak thiyanawa eth mata job ekak ganna apahasu une mata ganithayai , english nethi nisa wenna athi mata applicasion danna beri una mawa asanipa thaththwayen rohal gatha wima nisa mage piyanan wakugadu rogayen miya giya api jiwath wenne kuli weda karala mata rekiyawak labadenna janadipathi thumani plz .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

