saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 9678 hours ago

LATEST

ළමා නිවාසවල දරුවන්ට ආසන්නතම ජාතික පාසල

calendar_today 2019 ජුලි 22 - 18:16 remove_red_eye - 830  

ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ තොරතුරක් අනුව මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඔබලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා. නමුත් මගේ ඔළුවේ තිබෙන්නේ මැතිවරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොවෙයි.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව නිර්මාණය වන චිත්‍රපටයක රඟපෑමට ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු විජය සේතුපති එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ඔවුන් මේ රටේ ස්ථාන ගණනක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. දහස් ගණනක් ඒ පුහුණු කඳවුරුවලට සහභාගී වෙලා තිබෙනවා.

Read More

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

අපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව.

Read More

නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදි වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාළ ගණිත ගුරුවරයා හා තවත් තිදෙනෙකු අද (22දා) නීතිඥයෙක් මාර්ගයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

Read More

ඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ.

Read More

කෙසේ වෙතත් එම ප්‍රකාශය නොමිලයේ වයිෆයි පහසුකම් ලබාදෙන බවට පැවැසූ මැතිවරණ පොරොන්දුවක් නොවෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Read More

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට තමන් පවසා නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සිදුවූ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.

Read More

සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

Read More

මෙලෙස අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු ගිරිඋල්ල ප‍්‍රදේශයේම පදිංචි විවාහක පුද්ගලයෙකු වන අතර ඔහූ කාලයක සිට මත්කුඩූ අලෙවියට සහ පානය කිරීමට පුරුදුවූ අයෙක් බවට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවර්ණය වූ බවද පොලීසිය පවසයි.

Read More

රිදිමාලියද්ද දිරියගම ප්‍ර දේශයේදී මියගිය දරුවා තම දෙමාපියන් සමග හෑපොල ඔයට දිය නෑමට ගොස් නැවත පැමිණීමේදී මෙම අනතුරට පත්ව ඇත.

Read More

පසුගිය 16 වැනිදා සිට සිදුකළ පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිට පළාත්වල කාර්යාලවලට ලිපි සහ පාර්සල්වලින් කොටසක් මෙතෙක් බෙදා හැරීමට නොහැකි වී තිබෙන බවත්, ඊයේ (21දා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන වැඩවර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු සමස්ත තැපැල් කාර්යාලවල සිදුකරන බැවින් අද (22දා) දිනයේදී සියලු කටයුතු ඇනහිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Read More

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ගං ඉවුරේ, බිඳුනු පෙමක, සිතුවිලි සිරවී, දිගු නෙත් හසරැල්ලේ, අසුරු සැණින් එක් මොහොතකදී වැනි ජයප්‍රිය ගීත රාශියක් ඇය රචනය කළාය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක විසිතුනක පවුල් එක්ලක්‍ෂ හැටහතරදහස් හතලිස් හතරකට අයත් පුද්ගලයන් පන්ලක්‍ෂ අසූතුන්දහස් හාරසීය හත්ෙදනෙකු පීඩාවට පත්ව තිබේ. ගෙවී ගිය දින කිහිපය තුළ ඇති වූ තද සුළං හා තද වර්ෂාව හේතුවෙන් නිවාස එක්දහස් හයසීය තිස්හයකට හානි සිදුව ඇත. පුද්ගල මරණ අටක් සිදුව තිබෙන අතර, පුද්ගලයන් නමදෙනෙකු තුවාල ලබා තිබේ. පුද්ගලයන් 4දෙනෙකු අතුරුදන් වී තිබේ. පවුල් හැටහයකට අයත් පුද්ගලයන් දෙසිය පනස්හත් දෙනෙකු ආරක්‍ෂිත කඳවුරු 09ක රඳවා සි

Read More

තදවැසි තත්ත්වය අද (22දා) දිනයෙන් පසු අඩු වී යන බවත්, තදසුළං තත්ත්වය ඉදිරි දින කිහිපයෙන් පසු අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව හා මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 50ක් තරම් වූ වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ඉහළ යා හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික චන්ද

Read More

කළුතර සාන්ත සෙබස්තියන් පාර හෝටලයක් ආසන්න මුහුදේ දිය නෑමට ගිය සිසුන් 5 දෙනෙකු අතරින් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

අනතුරින් මියගොස් ඇත්තේ රිච්මන්ඩ් කන්ද ගාල්ල ලිපිනයේ පදිංචි අවුරුදු 35ක් වන බුද්ධික මනෝහර නැමැත්තෙකි.

Read More

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රංශ ජාතික යුවලක් හා ඔවුන්ගේගේ දොළොස් හැවිරිදි දරුවා පැමිණි සෆාරි ජිප් රථයට දඩයම්කරුවන් විසින් ඊයේ (20) වෙඩි තැබිමේ සිද්ධියක් පිළිබඳව හම්බේගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල අද (21) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Read More

නාඋල , අඹන් ගඟ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරු පිරිසක් වැටලිමට ගිය අවස්ථාවේ දී පළාගිය පිරිසෙන් එක් පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාඋල පොලීසිය පවසයි.

Read More

2018 වර්ෂයේ යල කන්නය වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක් වෙන් කර ඇති බවත් ඉන් අනුරාධපුර ගොවීන් වෙනුවෙන් මිලියන හැත්තෑ දෙකක් වැය කරනු ලබන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය වන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ යටතේ පවතින කෘෂි මාර්ග සහ ඇළවේලි නවීකරණ ව්‍යාපෘතියෙහි දෙවැනි අදියර අනුරාධපුරයේදී කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 ) ඇරඹිණි.

Read More

වත්මන් රජය යටතේ උපාධිධාරීන් දහසය දහසකට මේ මස අගදි පත් විම් ලබා දිමට රජය කටයුතු කරන බව මහමාර්ග , මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.