පාසල් 5000කට විදුහල්පතිවරු නෑ
ශ්‍රී ලංකාවේ පවතින පාසල් 10157න් පාසල් 5000කට ආසන්න සංඛ්‍යාවකට විදුහල්පතිවරුන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ජාතික පාසල් 374න් ජාතික පාසල් 273කම විදුහල්පති පුරප්පාඩු පවතින බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
rocky Friday, 13 December 2019 09:12 AM
හමුදා නිලධාරීන්ව පත් කරන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

