වෛද්‍ය ෂාෆි ගැන අලුත් පරීක්ෂණයක්
මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිදුවීමට අදාළ නඩුව අද (12දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
එසේම ඒ සඳහා සාක්ෂි රැස්කිරිමටද අධිකරණය අවසර දුන්නේය.
popular news
-
denin Thursday, 12 December 2019 05:24 PM
කාන්තාවන්ගේ වඳබාවය සොයන එක හරිම අපහසු දෙයක්.සිසේරින් සැත්කම් නොකළ ,උපත් පාලන ක්‍රම හා උපත් පාලන බෙහෙත් නොගත් කාන්තාවන් ඉන්නවා දරුවන් එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා නැති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

