ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින අපේක්ෂකයා තේරීමේ වගකීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත එම පෙරමුණේ පක්ෂ නායකත්වය විසින් පූර්ණ එකඟතාවක් මත බලය පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පවසයි.
ස්වයංක්‍රීය ගිනිඅවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක් බවත් රට හැදිය හැකි එකම පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය බව විදුලිබල ,බලශක්ති හා සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
Read Moreරත්ගම පොලිස් වසමේ කැකිල්ල මණ්ඩිය වඩුමඩුව අසලදී සිදු වු වෙඩි තැබීමකින් 26 හැවිරිදි විවාහක පුද්ගලයෙක් මියගොස් ඇතැයි රත්ගම පොලීසිය පවසයි.
Read Moreවසර දහඅටක් අධිකරණය මඟහරිමින් සිටි සැකකරුවෙකු ඊයේ (20) සෙවනගල පොලීසිය මඟින් සෙවනගල උතුර අංක 54 නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපොදු අපේක්ෂනකයාට පෙර ප්‍රජාතන්ත්‍රවාදි පොදු සන්ධානය, රට ගොඩනගන පොදු වැඩපිළිවෙල, රට ගෙනයන පොදු නායකත්වය ප්‍රකාශ කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) දින යළි විවෘත කෙරෙයි.
Read Moreමට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ සෑම සියලු දෙනාම අනිවාර්යෙන්ම රොද බැදගෙන දෙසැම්බර් වෙනකොට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහිකරනවාමයි කියලා.
Read Moreයාපනයේ කොඩිකාමම් හි පදිංචි අවුරුද 22ක් වන සෙල්වරත්නම් කවිගජන් නැමැති අයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය.
Read Moreනිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා එළැඹෙන 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඊයේ (19දා) පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 224කි.
Read Moreඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ අවුරුදු 44ක් වන සඳුන් පුෂ්පකුමාර නම් තල්ගස්දොළ පදිංචි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයින හරහා දැනට පවතින තද සුළං තත්ත්වයේ අඩුවීමික් ඉදිරි දින කිහිපයේදී බලාපොරෝත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමාලිංග මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී තමා හා ණුවන් කුලසේකර එකට ක්‍රිඩා කරමින් දෙදෙනාම පිටියෙන් සමුගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.
Read Moreඒ අනුව එම සිදුවීම්ට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.
Read Moreලොරි රථයකින් කේරළ ගංජා කිලෝ 203 ප්‍රවාහනය කළ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදීර්ඝකාලයක් පුරා උසස්වීම් නොලැබූ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බල පැවැත්වෙන පරිදි උසස්විම් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreපසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව මම පුද්ගලිකව එහි වගකීම භාර ගත්තත් ඇත්තටම මොකද වුණේ කියන දේ ගැන විමසීමක් කළා.
Read Moreඑම යෝජනා ෂරියා නීතියට (දික්කසාද නීතිය) අදාළ නොවන බව පෙන්වා දෙන එම සංවිධානය එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙස දන්වා සිටියි.
Read Moreමෙම සිදුවීමට සම්බන්ධ WP CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථය මහරගම, ඇල්හේනපාර ප්‍රදේශයේ නිවසක තිබියදී මහරගම පොලිස් ස්ථානය මගින් පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreරත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreබැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මුස්ලිම් ජනතාව ඉලක්කකර සිදුවන්නක් නොවන බවත් , රටේ තිබෙන නීතියට පරිබාහිරව දේශපාලන බලපුලුවන්කාරකම් මත දේශාපලකයින් සිදුකරන ලද ක්‍රියාමාර්ගවලට ඒරෙහිව බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
Read Moreඒ කාලයේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ. එය මගේ අඩුපාඩුවක්. නමුත් ඒ කාලයේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා.
Read Moreධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය යාත්‍රා 20ක් පමණ මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමන්ව සිටින බවට තොරතුරු වාර්තාවී තිබේ.
Read Moreඒ කොළඹ ආනන්ද විදුහල විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් සලකා බලමිනි. මෙම තරගය කොළඹ තර්ස්ටන් හා කොළඹ ලුම්බිණි දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීය.
Read Moreඋසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව තුළ රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
Read Moreරණවිරු දූ දරුවන් තුන්සියයකට අධික පිරිසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ‘සත්විරු අභිමන්’ උත්සවය මෙම මස 22 වැනි දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Read More