ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වු පසු රණවිරුවන්ට සාධරණය ඉෂ්ඨ කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමෙින්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
එළැඹෙන 26 දා 27 දා ක්‍රියාත්මක කිරිමට නියමිත දෙදින වැඩ වර්ජනයට සමගාමීව පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන්ද ඉවත් වන බව ගුරු විදුහල්පති සංගම් පවසයි.
Read Moreඊයේ දවස ශ‍්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ දවසක් බවත් ඒ දිහා බලලා රටේ ජනතාව නෙලුම් කුලුණ නෙලුමක් සේ පිපුණු බව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික චෙන් මයිනර් මහතා ඇතුළු තවත් 17 දෙනෙකුගෙන් සමන්විත එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සදහා අද (17) දින සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
Read Moreපිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බියගන්වා මුදල් කොල්ලකෑමේ චෝදනාව මත විතාරණ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබේ.
Read Moreරූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම ව්‍යවස්ථා වීරෝධී හෙයින් රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
Read Moreඉදිරියේදී බිහිවන ජනාධිපතිවරුන් ගණනාවකට ප්‍රමාණවත් වෙඩි නොවදින වාහන මේ වන විටත් රට තුළ පවතින බැවින්, ජනතා මුදල් වැයකර වෙඩි නොවදින වාහන ගෙන්වීමට තමන් කිසිවිටක කටයුතු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්යා ප්තවිමේ අවදානම තවදුරටත් පහවගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
Read Moreකූඨ ලෙස සකස් කළ ව්‍යාජ විසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත් , එතැනින් ඕස්ට්‍රෙිලියාවටත් පළා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය , පුතු දෙපළක් ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්විමේ පර්යන්තයේ දි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකිනි. ඒ සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.
Read Moreදෙමටගොඩ පොලීසිය, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව ගින්න මැඩ පවත්වමින් සිටියි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් එක්දහස් හත්සිය දහ අටක පුද්ගලයන් හත්දහස් එකසිය එකක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බවත්, තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
Read Moreමන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (17දා) දිවුරුම් දුන්හ.
Read Moreඅදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ එය වැටලිමට ගිය වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.
Read Moreඑය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය කරමි.
Read Moreඅසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති සකස් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ සදහා ප්‍රථමයෙන්ම විවෘත කරන ලද බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශන පුවරුවක් ඊයේ (16) රාත්‍රියේ විනාශ කර ඇතැයි බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ .
Read Moreවිධායක සේවාවල පිරිස් අතර වැටුප් විෂමතාවයක් ඇති වන ආකාරයට වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන නිසා අද (17දා) උදේ 08.00 සිට පැය 24 වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅපේ රටේ ක්‍රමවේදයක් නැති නිසා ළමයෙක් පාසලට දාන එකේ ඉඳන්, පොලීසියෙන් යතුරු පැදියක් ඇල්ලුවාම බේර ගන්න එකේ ඉඳන්, අවසානයේ කෙනෙක් මැරුණාම මිනිය ගන්න පශ්චාත් මරණ පරීක්ෂණය තියන එකටත් දේශපාලඥයාගේ උදව්ව අවශ්‍යබවත් ඒ නිසා මේ රට වෙනස් වෙන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreඅපි ගන්න තීරණය සෙසු පක්ෂත් සමග එකතුවෙලා ගන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා හිතනවා. ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙනවා.
Read Moreප්‍රශ්නයක් තිබෙනවා නම් සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳා ගැනීමට හොඳ අවස්ථාවක් තිබෙන බවත් මම පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් ප්‍රජාතන්ත්‍රවාදී බවද පවසා සිටියේය.
Read Moreදරුවන්ට එරෙහිව සිදු කෙරෙන අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.
Read Moreනෙලුම් කුලුන ඉදිකරීමේදී මුලින් ගෙවූ රුපියල් බිලියන 2ක අත්කාරම් මුදලට හෝ එය ගෙවූ සමාගමට සිදුවු දෙයක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16දා) කළ ප්‍රකාශ්‍ය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වන අනූෂ පැල්පිට මහතා පවසයි.
Read Moreපැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ස්ථාන කිහිපයකින් ඉහළ ගියත් මේ වන විට එම ජල මට්ටම් සාමාන්‍ය තත්ත්යයට පත්වෙමින් පවතී.
Read Moreහලාවත කොට්ඨාස දූෂන මර්දන අංශයේ ස්ථානාධිපති, පොලිස් සැරයන් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරු 05ක් හා පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසීය කටයුතු කර තිබේ.
Read Moreසජිත් මහත්තයට වන අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.
Read Moreවයස අවුරුදු 35 ට වැඩි උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳිම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට බලධාරීන් පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
Read Moreමැලේරියා රෝගය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කර ඇති මුත් සතියක පමණ කාලයකදි යළිත් මැලේරියා රෝගය වැළඳුණු රෝගින් 5 දෙනෙකු හඳුනා ගැනිමට හැකි වු බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More