saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 10137 hours ago

LATEST

15 වන සුනාමි අනුස්මරණය හෙට පැරෑලියේදි

calendar_today 2019 දෙසැ 25 - 21:00 remove_red_eye - 602  

පහළොස් වැනි සුනාමි අනුස්මරණ උත්සවය හෙට (26 ) පෙරවරු 8 .45 ට තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් ආණ්ඩුකාර විනී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .

නාවික හමුදාව විසින් අද (25) උදෑසන කන්කසන්තුරේ තල් සෙවන වෙරළ තීරයේ සිටි කුස්බෑවෙකු බේරා ගැනිමට සමත් වි ඇත.

Read More

මේ වසරේ සමස්ත කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19166 ක් වාර්තා වී ඇත.

Read More

2015 , 2016 කාලයේ සිට අරලියගහ මන්දිරයේ කල ක්‍රියාදාමය අද ස්වාධීනව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදුවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ඉදිරියේදි බොල් කනු වෙනුවට ගල් කනු මතු වනු ඇති බවත් තමන් ඇතුලු ජාතික හෙළ උරුමය විසින් 2004 හා 2005 කාල වකවානුවලදි දේශපාලන වශයෙන් ගන්නා ලද තිරණ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ද හිටපු අමාත්‍ය චමිපික රනවක මහතා පවසයි.

Read More

නත්තල් දින නිවාඩුවත් සමග අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානය නැරඹීම සඳහා විශාල ජනතාවක් පැමිණි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රිදියගම සෆාරි උද්‍යානයේ ස්ථානභාර නිලධාරී හේමන්ත සමරසේකර මහතා පවසයි.

Read More

පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යවන්නන්ගෙන් හා පිතිකරුවන්ගෙන් ලොකු අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

Read More

මේ කසළ අංගනයේ පැවති අධික පිඩාව සහ දුගඳ පිළිබදව ඒ සම්බන්ධයෙන් සිටි ඉහළම ඇමතිවරයාට කියු විට ඔහු පැවසුවේ මේ දුගද විද්‍යාත්මක දුගදක් බවයි.

Read More

වව්නියාවේදී හමුදා සෙබළෙකුට පහරදී පැහැරගත් ගිනි අවිය කැකිරාව ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගැනීමට සමත්ව තිබේ.

Read More

අධික වැසි හේතුවෙන් ඇතිවූ නායයාමේ අවදානම මත ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ රණමුරේ ගම්මානයේ පවුල් 8කට පදිංචි ස්ථාන වලින් ඉවත් වන්නැයි දැනුම් දි තිබේ.

Read More

රෝහල්වල පවතින ක්ෂණික අවශ්‍යතාවයන් පිළිබද රෝහල් අධ්‍යක්ෂවරුන් සමග සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

මුලතිව් එරින්තකාඩු ප්‍රදේශයේ ගොවිතැන් සඳහා කුඹුරු වෙතට ගිය ගොවීන් 34 දෙනෙකු පමණ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් විපතට පත්ව සිටි අවස්ථාවේ ප්‍රදේශයේ ධීවරයින් විසින් බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානයන් කරා ඊයේ (24) සවස රැගෙන විත් ඇත.

Read More

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක් බව ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේදී රාජකාරී නිරතව සිට යුද හමුදා සෙබලෙකුගේ රාජකාරී ගිනි අවිය පැහැරගෙන ගොස් ඇතැයි යුද හමුදාව ප්‍රකාශ කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (24) වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටි සිටි වනඅලි පැටවෙකු ඊයේ (24) රාත්‍රියේ බේරාගෙන කැලෑවට නිදහස් කොට ඇති බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

Read More

පාලන මිලෙන් වැඩි මිලට සහල් අලෙවි කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකොට සහල් අලෙවි කිරිම දඹුල්ල ප්‍රදේශයේ බොහෝ වෙළඳසැල් වල සිදුකෙරෙන බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානීන් රේණුක කුමාර මහතා පැවසීය.

Read More

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්විණ.

Read More

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ දී සිදුවී ඇතැයි කියන වංචාවන් සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට තීරණය කරයි.

Read More

පසුගිය දින කිහිපයේ මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂා තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසක පවතින නළ ළිං වලින් ඉබේ ජලය ගලා හැලෙන බව ප්‍රදේශවාසිහු කියති.

Read More

දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද (25දා) සිට තාවකාලිකව තරමක් දුරට ඇඩුවන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් යුද සමයේදි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (23) සවස කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

Read More

ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

Read More

කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමක් නිසා එම රැඳවියා තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පළාත් රාජ්‍ය ආයතනයකට මින් ඉදිරියේදි විදේශ රටවල් සමග කිසිදු ගිවිසුමකට හෝ අවබෝධතා ගිවිසුමකට එළඹිය නොහැකි බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය දේශීය කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ප්‍රයෝජනයට ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

‍රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකෙරෙන බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

Read More

මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

වතු නිවාස පේළියක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් පහර දිමෙන් තුවාල ලැබු පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (24) දින ඇතුලත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.