ඔවුන් දෙදෙනාට මෙම තනතුරු දෙක පිරිනැමීමත් සමග ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඔවුන් සමාන වෙනු ඇත.
රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්හි ආරක්ෂිත යූරියා තොගයක් පවත්වා ගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreනෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් කෝටි දෙසීයක වංචාවක් සිදුවූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ සිදුකළත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙක් සිදුකළ බවට ප්‍රකාශ නොකළ බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreඒ අනුව සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි චෙන්චර් කැපිටල් (පුද්) සමාගම, සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීමට නියමිතය.
Read Moreකොළඹ නෙලුම් කුලුණ විවෘත කරිමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවට විවේචන එල්ල කරමින් කළ කතාවට හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය.
Read Moreශ්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ දි පැවැත්වුණි.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් හා නියොජ්‍ය අමාත්‍යවරයෙක් වන එච්. ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වි තිබේ.
Read Moreපක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවක් බිහිකිරිමේ ක්‍රියාවලිය ආරම්භකොට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසිය.
Read Moreකොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජික බෝම්බකරුගේ හිස භාරගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.
Read Moreකොටුව දුම්රිය ඉදිරිපිට උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට මහාමාර්ග හා කාර්යාල වලට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read More2019 ඔක්තෝබර් මස 01 දා සිට 2020 මැයි 31 දා දක්වා ඩීසල්, ජෙට් ඒ - 1 හා පෙට්‍රල් බැරල් මිලියන 3.22ක් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ නැංවීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreලෝක සංචාරක දිනය නිමිතිකොට ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම පහට සංචාරකයන්ට විවෘත කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කොට තිබේ .
Read Moreනවගමුව, ජයමාවත සමගි මාවතේ බුදු මැදුරක් පසුපස තිබී විදේශ රටක නිශ්පාදිත 9MM වර්ගයේ පිස්තෝල අවියක් හා හිස් පතරොම් ගැබක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් T56 ගිනි අවියක් ඇතුළු පුපරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයකම දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreබූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලනායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන හා චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තීතිඥ තලතා අතුකොරළ මහත්මියගේ ඇගයිමට ඊයේ (17) ලක් විය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read Moreරාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (17දා) ශ්‍රී ලංකාවට ගෙන්වීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකුගෙන් අද (18දා) දිනයේදී කරුණු විමසීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.
Read Moreඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණයක් වන ’’Walking charger’’ , නව නිපැයුමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ සිසුවෙක් සමත්ව තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලත් යාපනය දිස‘ත්‍රික්කයේත් විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි.
Read Moreනැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අද (17දා) කැඳවා තිබුණද ඔවුන් එම අවසථාවට මුහුණ දීමට නොපැමිණියහ.
Read Moreතමන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට බලපෑම් කළ බවට රූපවාහිනී සංස්ථා සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කළ ප්‍රකාශය පදනම් විරහිත බවත් හැකිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, රූපවාහිනී නාළිකා කිහිපයකම ඉහළ තනතුරු දැරූවෙක් වන කැලුම් පාලිත මහීරත්න මහතා පවසයි.
Read More“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ” යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වැනිදා රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියම කළාය.
Read Moreටී 56 ගිනිඅවි දෙකක කොටස් සහ ගුවන් යානා නාශක ජිව උණ්ඩ , කඩු 3ක් ඇතුඵ හිස් පතුරම් කොපු ඇතුඵ ආයුධ රැසක් මින්නේරිය ජයන්තිපුර , තඹළවැව ප්‍රදේශයේ යුද හමුදා සෙබළකුගේ නිවසේ රහසිගත ලෙස සඟවා තිබියදි අද (17) දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreනෙලුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් කෝටි 200ක් අවභාවිතා වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කෝප් කමිටුව හමුවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ගෙන්වා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.
Read Moreවිසඳුම් නොලැබුණහොත් අද සිට දින 10ක කාලයක් තුළ ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන්ද ඇතුළු සමස්ත ලංකා සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Read More