saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9667 hours ago

LATEST

විධායකය නැති කිරීමට මහින්ද කැමති බව කියා නෑ

calendar_today 2019 සැප් 19 - 15:19 remove_red_eye - 929  

මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායක ජනාධිපති ධුරය නැති කිරීමට එකඟ වී ඇතයි පැතිර යන කතා පිළිබඳව සත්‍යතාවයක් නැතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.

ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විසඳාගෙන යන බැවින් තමන් කිසිවිටෙක කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාස කරන හමුදා සාමාජිකයන් හමුවීමට නොයන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

මෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික චෙන් මිනර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ජනතා විමුක්ති පෙරමුණත් සාකච්ඡාවකට, යම් එකඟතාවකට ඉන්නවා. අපිට යම් යම් පණිවිඩ ලැබී තිබෙනවා. දැන් අපි බලනවා ඒකත් සාකච්ඡා කරන්න.

Read More

මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වීම වැළැක්වීම සඳහා සිදු කරන්නක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.

Read More

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ’’අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ’’මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්” යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.

Read More

ජනාධිපතිවරණයට ප්‍රථමව විධායක ජනපතිධුරය අහෝසි කිරීම පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහළම තනතුරු දරන්න්ගේ අවධානය යොමුව තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම මේ මස 30 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (19දා) ආරම්භ විය.

Read More

දේශීය ගොවියාගේ කෘෂිකර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් යුතුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද කෘෂිකාර්මික ප්‍රදර්ශනය මේ දින වල යාපනයේදී පැවැත්වෙයි.

Read More

2010 වසරේ සිට 2019 වසරේ මැයි 22 දක්වා කාලය තුළදී මෙරටට කිරිපිටි ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 362.75ක් වියදම් කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අද (19දා) අනාවරණය විය.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (18) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

මත්ද්‍රව්‍ය ලෝලීන් අතර අයිස් නමින් හඳුන්වන ,මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More

ඌව විශ්ව විද්‍යාලය සැත්තැම්බර් 23 දා ආරම්භ කිරීමට නියමිත දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමු බවත් නැවත අධ්‍යන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් උප කුලපති මහාචාර්ය්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

Read More

මින් ඉදිරියට පැවැත්වෙන කෝප් කමිටු සැසිවලට ක්‍රිකට් නිලධාරීන් සහභාගී නොවන්නේ නම් පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් ලෙස සලකනවා - කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

Read More

එක්සත් ජාතික පෙරමණේ පක්ෂ නායක රැස්වීමක් අද (19දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Read More

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (18දා) දහවල් උද්ඝෝෂනයේ නිරතව සිටින ආබාධිත වූ රණවිරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවිය.

Read More

දීර්ඝ කාලිනව උසස්වීම් නොලැබු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා පොලිස් නිලධාරීන් 31,000කට අධික ප්‍රමාණයකට උසස්වීම් ලබාදීමට අදාළ සියලු ආයතනවල අනුමැතිය හිමිව ඇත

Read More

නෙලුම් කුලුන ඉදිකිරිමේදී සිදුව ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවෙ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර තිබේ.

Read More

හම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් මිනර් මහතා මහතා පැවසීය.

Read More

කාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි

Read More

දැයේ දරුවන්ගේ සුවහසක් අනාගත අපේක්ෂාවන් අධ්‍යාපනය තුළින් ඉටුකරලීම සඳහා “ළඟම පාසල හොඳම පාසල” බවට පත් කරන්නට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලබන විවිධ පියවර අතර තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරිමට මුල්ගල තැබිම සැප්තැම්බර් මස 20 වැනි දින මීරිගම දී සිදු කෙරේ.

Read More

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව 2009 සිට 2015 දක්වා කාලය තුලදී රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳා නොමැති බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Read More

විභාග සහතික ලැබුව ද ගුරු වෘත්තියට අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය නොමැති වීම ඊට හේතු වී තිබෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ගෝලීය ආර්ථික බලය ආසියාව වෙත කේන්ද්‍රවෙමින් පවතින බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අනාගත ආසියානු අභියෝග පිළිබඳව සැලකිල්ලෙන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානම් බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Read More

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමෙී දිනයට සමගාමීව තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07 වැනි දින සිදුකරන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදි ප්‍රහාර පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරිමට පත්කළ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ අවසරය අද (18) ලැබුණි.

Read More

ඒ අනුව ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා තාවකාලික සීමා කිරීම් නියෝග, විවිධ අයුරින් ත්‍රස්තවාදය දිරි ගැන්වීම තහනම් කිරීම, නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම හා ජෛවමිතික දත්ත පාලනය කිරීම ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් මෙහිදී නව නීති සකස් කිරීමට නියමිතය.

Read More

ඒ අනුව සැප්තැම්බර් 23 දා සිට සති දෙකක් තුළ මෙම ආදර්ශ ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.