saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9550 hours ago

LATEST

ඩීසල් බැරල් 1400000ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්ව Petrochina වෙත

calendar_today 2020 පෙබ 28 - 18:43 remove_red_eye - 595  

2020.04.01 සිට 2020.11.30 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (29දා) දිවයිනට පැමිණීමට නිමිතය.

Read More

ලොකුලූණු සඳහා රජයේ අවම සහතික මිල රුපියල් 60 සිට රුපියල් 80 දක්වා ඉහළ නැංවීම මගින් ලොකු ලූණු ගොවියාගේ ආදායම ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

දේශීය නව නිපැයුම්කරුවකු වන සීමාසහිත නේෂන් අයි (පුද්ගලික) සමාගම විසින් එවැනි අතුරු මාර්ගයන්ට පහසුවෙන් ප්‍ර‘වේශවිය හැකි පරිසර හානි අවම, කිලෝග්‍රෑම් 250-300 පමණ බරක් රැගෙන යාහැකි බක්කිය සහිත ’කුරුම්බැට්ටියා’ නම් පාපැදියක් නිෂ්පාදනය කර තිබේ.

Read More

වයඹ, බස්නාරහිර, සබරගමුව හා දකුණ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (28දා) තෙක් වලංගු වෙයි.

Read More

වැඩිම වුවහොත් තවත් වෙසක් පොහෝ දින 25ක් පමණ තමන් ජීවත් වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් 19 වෛරසය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතෙන් පිටතදි තනි අගයක රෝගීන් වාර්තාවීමක් සිදුව තිබේ.

Read More

මෙන්ඩිස් මට ගොඩක් ස්තූතිවන්ත විය යුතුයි ඔහුගේ ශතකය සම්බන්ධයෙන්. මොකද ඔහු ලකුණු දෙකක් ලබා සිටි වෙලාවේ ඔහුගේ උඩපන්දුවක් මගෙන් අත හැරුණා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා නුවර ගියාම මට රෑ කෑමක් ලැබෙයි කියලා

Read More

ඉතාලියේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 528 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඔවුන් තිදෙනාගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකිරිමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ රාජකාරියට පැමිණි බවට පැමිණීමේ ලේඛනය අත්සන් තබා පුද්ගලික උපකාරක පංතියක උගන්වමින් සිටි අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක ගුරුවරයකු නීතියේ රැහැනට කොටුකර ගනීමට අම්බලන්ගොඩ අධ්‍යාපන කාර්‍යාලයේ නිලධාරීන් සමත්වූයේය.

Read More

කැළණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය ගැලවීමේ සිදුවීමට සම්බන්ධ උපාධි අපේක්ෂකයින් 25 දෙනාට වසර දෙකක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read More

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇක්සා හා සෝෆා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉඩක් නොමැති සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබේ.

Read More

15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වයට සුපුරුදු පරිදි ලසිත් මාලිංග නම් කර ඇත.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මාර්තු 02 වැනිදා සිට පොලිස්පති උපකාරක මැදිරියක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

තණමල්විල-වැල්ලවාය මාර්ගයේ සිරිනන්දපුර හංදිය අසලදී ඊයේ (27) පදික මාරුවේදී සිදුවූ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුල්කොටේ මහා විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන එස්.ඒ සංජනා නෙත්මි නැමති අවුරුදු 8ක දැරියකි.

Read More

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලද සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලැබු පුද්ගලයෙකුගෙන් කල විමරශණයකදි එම පුද්ගලයා විසින් ඉදිරිපත්කරන ලද ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් පසු සැකකරු ඊයේ (27) ව්‍යාජ හැඳුනුම්පතක් වංචනික ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

පෞද්ගලික බස් හිමියන්ගේ උවමනාවට ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ ධාවනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය නිසා ලංගමය දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

Read More

කටුපොල් තෙල් ආශ්‍රිතව නිපදවන ආහාර ද්‍රව්‍ය ශරීරයට සුදුසු නැහැ කියලා කියන්නේ.මේක නවත්තන්න පරිසරය ආරක්ෂා කරගැනීමයි වැදගත්. මේ නිසා ජල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.කටුපොල් වෙනුවට තේ,පොල්,රබර් සිටුවන්න.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කිරීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (27දා) පැවැසීය.

Read More

දිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ, තිරසාර සාමය, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා වන අපගේ කැපවීම අවධාරණය කරන්නෙමු.

Read More

එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී මැතිවරණය ඉදිරිපත්වනවානම් එය රටේ අවාසනාවක් බවත් 2015 වසරේදී විසිරී තිබූ බලවේග එකතු කර සෝභිත හිමිරටට ජයග්‍රහණය දිනා දුන් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

යහපාලන රජය සමයේදී තමන්ට සුඛෝපභෝගි වාහනයක් ලැබුණ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණ.

Read More

ඒ අනුව ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පුද්ගලිකවම කථා කරමින් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසද උපදෙස් දී තිබේ.

Read More

යෝජිත කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා ඉදිකිරීමට නියමිතය. එම මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා ඉදිවන්නේ ගුවන් මාර්ගයක් වශයෙනි. අඩි 18 ක් උස කුළුණු මත ඉදිවන එම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 22 ක් දිගින් යුක්තය.

Read More

සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරි සංගමය විසින් අද (27දා) උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි.

Read More

එම උද්ඝෝෂණ පාගමන සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.