ඩීසල් බැරල් 1400000ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්ව Petrochina වෙත
2020.04.01 සිට 2020.11.30 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s Petrochina International Pt. Ltd, Singapore වෙත පිරිනැමීමට පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අනුමැතිය හිමිව තිබේ.

popular news
-
Devinda Uduwara Friday, 28 February 2020 08:00 PM
Has called for quotations?
Reply : 0 0
Devinda Uduwara Saturday, 29 February 2020 06:14 PM
Direct purchase; no quotations?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
