එජාපය බෙදීම රටට අවාසනාවක්
එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී මැතිවරණය ඉදිරිපත්වනවානම් එය රටේ අවාසනාවක් බවත් 2015 වසරේදී විසිරී තිබූ බලවේග එකතු කර සෝභිත හිමිරටට ජයග්‍රහණය දිනා දුන් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එකට එකතු වී සාකච්ඡා එකට එකතු වී සමග වී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවද එම සංවිධානයේ ලේකම් පාලිත ලිහිණි කුමාර මහතා සඳහන් කළේය.
කථානායක කරු ජයසූරිය මහතා සෝභිත හිමියන් සමග එකට එකතු වී වැඩ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටි බවත් මේ නිසා සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ නායකත්වය භාර ගන්නා ලෙසට කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටි බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
-
D.P.Liyanage Friday, 28 February 2020 09:31 AM
It is good for the country if unp is divided. We have seen what they have done to the country during past four years or so. If unity is not there how can they rule this country. Just simple as that.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
