’කෝවිඩ් - 19’ වෛරස් තත්ත්වය වැළඳී ඇති බවට ජාතික උණ රෝහලට ඇතුළත් වූ කිසිදු පුද්ගලයෙකුට එම වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රැකියා විරහිත උපාධිධාරීන්ට මැතිවරණ සමයේදීත් පත්වීම් ලිපි ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා අද (02දා) ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය මැතිවරණ කොමිසමට සංදේශයක් භාරදීමට කටයුතු කළේය.
Read Moreවත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මු ද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
Read Moreශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීය.
Read Moreකෝවිඩ් 19 ආසාදනය වූ නව රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමේදි ඡන්ද විමසීමක් සිදු නොවුණ බවත් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් සිදුවිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreසුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 44,462 ක් වන අතර චීනයේ මරණ සංඛ්‍යාව 2,912 ක් බවට පත්ව තිබේ.
Read Moreතවැත් පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරෙනු ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreපළමු තරගයේදී වනිඳු හසරංග කණ්ඩායමට ලබාදුන් ආරම්භය තරගාවලිය වෙනස් කළ අවස්ථාව බවත් තමන්ට පන්දුවාර 10ක් යොමුකිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
Read Moreරුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 10.300ක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreසමථ මණ්ඩලවල මූල්‍ය සීමාව රුපියල් මිලියන 20 දක්වා වැඩිකරන බවත් රටේ දික්කසාඳ නඩු විශාල වශයෙන් වැඩි වී ඇති බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නීති විරෝධීව රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 22නා යළිත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02දා) ගිවිසුම් ගතවීම සිදුවිය.
Read Moreඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.
Read Moreඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.
Read Moreවකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.
Read Moreමේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ දෙවැනි මරණයත් වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.
Read Moreචීනයෙන් පිටත වැඩිම කෝවිඩ් 19 රෝගීන් ප්‍රණයක් වාර්තා වන රට වන දකුණු කොරියාව තුළ ඉරිදා දිනය අවසන්වන විට කෝවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව 4000ක් ඉක්මවා තිබේ.
Read Moreමාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට දුම්රිය සේවා ක්‍රියාත්මක වුවද, නාකුළුගමුව හා ඒ් අවට ගම්මානවල මහජනතාවට මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රවාහන සේවා සඳහා භාවිතා කිරීමට දුම්රිය ස්ථානයක් නොමැතිවීම මහත් ගැටළුවක් විය.
Read Moreඒ වෙලාවේම රනිල් ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත රැස්වීමක්, අලියා හෝ හංසයා නැත්නම් සමගි ජනබලවේගයට එන්නේ නෑ - ආශු මාරසිංහ
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62කට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ’අද’ට පැවසීය.
Read Moreමේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදහස් දැක්වූ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සමගි ජන මෙහයුම අද දිනයේදී ඊළඟ අවශ්‍ය පියවර ගන්නා බවයි.
Read Moreශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්‍රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලෙස මාරුකර තිබේ.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් ඊට අදාළ තොරතුරු සූදානම් කරගන්නා ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.
Read Moreඅන්තර් මෝසම් තත්ත්වය මාර්තු මස අවසන් සතියේදී සක්‍රිය විය හැකි බවට අනුමාන කරන බවත් ඉන්පසුව ලංකාවට වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේය.
Read More