saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9541 hours ago

LATEST

හෙරොයින් හා අයිස් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා ගනියි

calendar_today 2020 මාර් 01 - 19:25 remove_red_eye - 250  

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 74.666ක් හා අයිස් කිලෝ 65.714ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා දින හතක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.

සමගි ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් වෙනුවෙන් මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

කිසි දිනෙක මැතිවරණයෙන් පරාජය නොවු තමා එළඹෙන මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් සිය ප්‍රතිපත්ති හා දර්ශනය ඉදිරියටත් ගෙන යන බව මෙහිදී පැවැසීය.

Read More

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි.

Read More

අලියා කියන ලකුණට තේරුමක් තියෙනවා. සමන් දෙවියන්ගේ වාහනය අලියා. ඩී.එස්. සේනානායක මහත්මයා ඒ ලකුණ යොදාගත්තේ සමන් දෙවියන් ගිය ගමන වගේ ගමනක් යන්න ඕන කියන අදහසින්.

Read More

එවැනි ආකාරයක රථ පෙළපාලියක වේගයෙන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි.

Read More

රුපියල් කෝටි 140කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පහක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කන්ද උඩරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්තු මස 14 වැනි දින රාත්‍රී මැරතන් තරගාවලියක් සංවිධානය කිරීමට මහනුවර මහ නගර සභාව පළාත් ක්‍රීඩා , සංචාරක , සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව ක්‍රියා කරමින් සිටියි.

Read More

ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(01දා) පස්වරු 7ට සිරිකොත පක්ෂ මූලස්තානයේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.

Read More

මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ ගංජා තොගය වශයෙන් සැලකිය හැකි කේරළ ගංජා කිලෝග්‍රෑම් 323ක් ජයපුරම්, වෙරාවිල් ප්‍රදේශයේ දී පල්ලවරායන්කඩ්ඩු දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිබී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි.

Read More

මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

Read More

දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

වැලිගම, පොල්වතුමෝදර මුහුදේ දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂටයට පත්ව තිබේ.

Read More

Colombo City Center ගොඩනැල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

Read More

අධිකරණ නියෝග නොතකමින් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ගසා විරෝධතාවයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22ක් හෙට (01දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

හෙරොයින් කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන, වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය ගැන තොරතුරු දන්නේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

Read More

අරුවක්කාලු හුණුගල් කොරියේ සිට පුත්තලම සිමෙන්ති නිශ්පාදන සමාගමකට හුණුගල් ප්‍රවාහනය කරනු ලබන දුම්රියේ එන්ජිම 27 දින රාත්‍රියේ හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.

Read More

2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර පත්වීම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව සඳහන් කරයි.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 32කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

2020.04.01 සිට 2020.11.30 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.