පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබේ.
හෝමාගම පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
popular news
-
ශානුක Saturday, 29 February 2020 12:55 PM
එතකොට රුහුන විශ්වවිද්‍යාලයයන් දැනට පවතින මීට අවුරුදු කිහිපයකට පෙර වැඩ නිමකල. දැනට සිසුන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පීඨය කුමක්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

