දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.
බණ්ඩාරනායක ගුවන් තොටුපළේ වහාම ක්‍රියාත්මක වන පරිදි අද දිනයේ සිට ගුවන්තොටුපළේ විශේෂ කවුළුවක් තුළින් ගුවන්තොටුපළේ පිටව යන පුද්ගලයින් විශේෂ උණ පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේය.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුල අනියත බියක් සහ කැලඹීමක් ඇතිවන ආකාරයට, හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා මහතා විසින් මාධ්‍යයට සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreෂී පැවසුවේ චීන රජය සහ ජනතාව මෙම රෝගය පිළිබඳ අවසන් සහ පූර්ණ ජයග්‍රහණය සඳහා වෙහෙස මහන්සි වී සිටින බවයි.
Read Moreරාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන තාවකාලික වසා දමන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreපුත්තලම ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතියට ගරු නොකරමින් ක්‍රියා තරන සියලු පිරිස් වෙත නිරෝධායන නීතිය යටතේ දැඩි දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරජය නිවාඩු ලබා දුන්නේ චාරිකා සහ විනෝද ගමන් යෑමට නොවන බවත් චාරිකා සහ විනෝද ගමන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 50 දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreමේ රටේ කෙරෝනා වෛරසයේ පැතිරිම වැඩි වශයෙන් අපි දකින්නේ මේ රටේ සිටින අයට වඩා මේ රෝගය පැතිරි සිටින රටවලින් සිට පැමිණි පිරිස මේ රෝගයට ගොදුරු වි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreමහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅපේ රටේ මෙන්ම ලෝකයේ ජනතාව කොරොනා වලින් පරිස්සම්වනවා මෙන් තමා ද මේ අවස්ථාවේ දේශපාලන පෙර පිටියෙන් අඩියක් පසු පසට ගෙන අවශ්‍ය අවස්ථාවේ දී ඩෑෂ් පහරක් සමඟින් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
Read Moreආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
Read More‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 18) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.
Read Moreයුරෝපිය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද නිරෝධායනයට ලක් විය යුතුව සිටි විදේශිය ජාතිකයෙකු සම්බන්ධයෙන් ප්‍රචාරයට අදාළව එම විදේශිය ජාතිකයා සොයා ගැනිමට හැකි වි තිබේ.
Read MoreCOVID -19 වෛරස් රෝග තත්ත්වය පාලනය සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙළට සහාය පළ කරමින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වහාම ක්‍රියාත්මක කරන ලෙස දන්වා නියෝග කිහිපයක් අදාළ බලධාරින් වෙත ලබා දී තිබේ.
Read Moreමූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.
Read More(UPDATE)කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද (18) පස්වරු 4.30ට සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය කෙල බිඳිත් මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරයි.
Read Moreඅඩුපහසුකම් ජනාවාස වල ජීවත්වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද තට්ටු නිවාස සංකීර්ණ සඳහා ලංකා සතොස වෙළද සැල් ස්ථාපිත කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසයි.
Read Moreදිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැළසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි.
Read Moreකොවිඩ් 19 රෝගය පාලනය කළ බොහෝ රටවල් එය සිදුකළේ පොදු ස්ථානවල සෙනග ගැවසීම අවම කිරීමෙන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreසමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.
Read Moreවවුනියාව මාමඩුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අත්බෝම්බයක් තිබී ඊයේ (17) දින ප්‍රදේශවාසියෙකුට හමුවී ඇති බවට මාමඩුව පොලීසිය පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 16 වන දින, පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සොයා ගැනීමට සමත් විය.
Read Moreතායිවාන් රජය විසින් විදෙස් රටවල් විසින් පැමිණෙන පිරිස් එම රටට පැමිණිම සිමා කිරිමට එම රජය විසින් අද තිරණය කර තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස මුලතිව් දිස්ත්‍රීක්කයේ සැඟව සිටි ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු අද (18) දින මුලතිව් කුමුලමුනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පවසයි.
Read Moreඋද්ගතව ඇති නව කොරෝනා වෛරසය අසාධනය ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන පහත සදහන් සේවාවන් මාර්තු 31වන දින දක්වා අත්හිටුවිමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් තිරණය කර තිබේ.
Read Moreදඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද(18) සවස ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
Read More