saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8843 hours ago

LATEST

EPF සේවා සීමා කරයි

calendar_today 2020 මාර් 18 - 12:02 remove_red_eye - 460  

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම පාලනය කිරිම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මාර්තු 31 දා තෙක් සීමා කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

Read More

ගනුදෙනුකරුවන් ඔන්ලයින් බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කරන ලෙසද සියලුම බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

Read More

පාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් මරවිල‍, නාත්තණ්ඩිය සහ වෙන්නප්පුව යන නගරවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික බැංකු, වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන දැනුවත් කිරීම අද (18) දින සිදුවිය.

Read More

නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් දිවා රෑ නොබලා රාජකාරියේ නිරත වෙමින් සිටියි.

Read More

මහජන අන්තර්ක්‍රියා අවම කිරීම සහ සියලු වෙළෙඳ පොළ සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ගත් පියවරකි.

Read More

නව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් නාවික හමුදාව මාර්තු 16 වන දින බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදි

Read More

ලංකාවෙන් හමුවූ දෙවැන කොවිඩ් ආසාදිතයාත් සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය

Read More

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

ඉතාලිය තුළ මියගිය සංඛ්‍යාව 2,503 ක් වන අතර සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,941කි.

Read More

මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 7,900 දක්වා ඉහළ ගොස් ඇති බවද කියයි.

Read More

තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයන්හි අවශ්‍යතාව ඉස්මතු කරයි.

Read More

එක්සත් ජනපදය තුළ කොරෝනා මරණ 100 සීමාව ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඒ අනුව වීසා කාලය දවස් 30කින් දීර්ඝ කර තිබේ. මෙය මාර්තු මස 14 දා සිට අප්‍රේල් 12 දක්වා වලංගුවෙයි.

Read More

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

Read More

සැමන් ටින් එකක් රුපියල් 100කට අලෙවි කිරීමටත් පිරිප්පු කිලෝවකට රුපියල් 65ක උපරිම මිලක් නියම කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ප්‍රකාශ කළේය.

Read More

මේ වන විට රටේ පවතින වාතාවරණය හේතුවෙන් ඇතැම් කිරි ගොවින් හට ඔවුන්ගේ කිරි අලෙවි කර ගැනිමේ අපහසුතා ඇති බැවින් ඔවුන්ගේ කිරි මිලදි ගැනිමට මිලිකෝ සමාගම අද තිරණය කර තිබේ.

Read More

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 20වැනිදා දින සිට ආරම්භ කරනු ලැබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ‘චීන වෛරසය’ නමින් හඳුන්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් නිවේදනය සඳහා චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මෙසේය.

Read More

දැනට අත්‍යාවශ්‍ය සේවා වලට බදුන්වන රජයේ සහ පුද්ගලික අංශයේ සේවා බාධා වලින් තොරව පවත්වාගෙන යාමටත්,කම්කරු උපදේශන සභාව රජය විසින් කරගෙන යනු ලබන නිරෝධායන වැඩසටහනට සහයෝගය දීමටත් කර්මාන්ත ශාලාවල පැන නගින ගැටලු වලට කඩිනමින් විසදුම් ලබාදීමටත් පියවර ගන්නා බව කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවේදි තිරණය කර කළේය.

Read More

පැතිරි යන කෙරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් 9 දෙනෙකු තවදුරටත් සොයා ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි තිලකරත්න ඩිල්ෂාන්, අර්ජුන් කමලනාත් හා එ.ජ.නි.සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ට නාම යෝජනා ලැබි නැත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ අයෙකු මරණයට පත්වී ඇති බවට වාර්තා වේ.

Read More

කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල තෝරාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .

Read More

රටේ පවතින කොවිඩ් 19 වෛරසය මෙරටින් තුරන් කිරිමේ දැඩි උත්සාහයන් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් යුතුව දැඩි තින්දු තිරණ කිහිපයක් ක්‍රියාවට නැංවිමට පියවර ගෙන තිබේ.

Read More

කෝවිඩ් - 19 ගැන අසත්‍ය ප්‍රචාර යැවූ තවත් දෙදෙනෙක් ගැන තොරතුරු අනාවරණ වුනු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවේදී අනාරණය කරේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.