saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9176 hours ago

LATEST

රත්ගම 10 දෙනාටද කොරෝනා නැහැ

calendar_today 2020 ජුලි 16 - 20:29 remove_red_eye - 375  

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් 10 දෙනකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබුණු පි.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

කෝවිඩ්-19ට අදාළව නිරෝධායනය ආරම්භ කළ දිනයේ සිට අද (16දා) දිනය දක්වා කාලය තුළ පුද්ගලයන් 29,935 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇතැයි හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකානේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2686 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අගුලාන පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර දේපළ අලාභ කල බව කියන පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය .

Read More

පදික වේදිකාවේ සහ වාහන නතර කිරිම් තහනම් කර ඇති ස්ථානවල වාහන නතර කරන පුද්ගලයන්ට එරෙහිව හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

මහකොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරිමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා දිනයේදි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Read More

පතාල සමාජික කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ඡවාරම මෙහෙයවු තවත් ප්‍රධාන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා මර්දනය ද? තුනෙන් දෙකද?

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජා-ඇල නගරයේ උස් ගොඩනැඟිලිවල ඩෙංගු මදුරු කීටයන් සෙවීම සදහා ජා-ඇල නගර සභාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඩ්‍රොන කැමරා යොදවා එම ගොඩනැගිලි වල ජලය රැදි ස්ථාන නිරීක්ෂණ කරණු ලැබීය.

Read More

ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ.

Read More

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වන පිරිස් බැලීමට ගිය අම්බලන්තොට කිවුල ප්‍රදේශයේ පදිංචි පවුලක සාමාජිකයන්ගේ හා නිරෝධායනයට ලක්කර සිටි අගුණුකොළපලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22කගේ PCR පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන් හට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට තහවුරු වී ඇති බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යුපි .මාලක මහතා කියා සිටි.

Read More

අඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්‍ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍ර දේශයේ සාමය ස්ථාපිත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කර තිබේ.

Read More

අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යනවා. රජයක් විදියට තීරණයක් අරන්, මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලුම පක්ෂවල ප්‍රචාරණ කටයුතු නතර කරන්න කියලා නිල දැනුම් දීමක් කළොත් අපිත් නතර කරනවා.

Read More

අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තමන්ට අද බනින අය තව අවුරුදු 25 කට පස්සේ තමන් මියගිය පසු මීට වැඩිය තමන් ගැන කථා කරාවි යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අඟුලාන පොලිස් ස්ථානයට ප්‍ර දේශවාසීන් ගල් ගැසීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව, මෙරට පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාවට නංවා ඇති පාසල් පෝෂණ වැඩසටහන බලගැන්වීමට පියවර ගෙන ඇත.

Read More

නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

Read More

කොරෝනා සඳහා විදේශයෙන් ලැබු මුදල් හා භාණ්ඩ සමිබන්ධව අගමැති මහින්ද රාජපක්ෂ හෝ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අසත්‍ය ප්‍රකාශ කරන බවත් දෙදෙනාගෙන් එක් අයෙක් ඉදිරියේදී සී .අයි .ඩී ගෙනියන බවත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

Read More

මෙතෙක් කල් විශ්වවිද්‍යාල නොපැවති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය , සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

දිවයින පුරා වනජිවි නිලධාරින් හෙට දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියමාර්ගයකට එළඹිමට නියමිතයි.

Read More

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත , යුද හමුදා නිලධාරියකු ,නිවාඩු පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමත් සමඟ ,ඔහු සංචරණය කළ පිළියන්දල ප්‍රදේශයේ සමීපතමයින් හා සංචරණයට ලක් වූවන් එකසිය දහතුන් දෙනෙකු අද (16) දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජනතාවට විදුලි බිලේ සහනය ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් විදුලි වියදමෙන් කොටසක් රජය විසින් දැරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පොල්පිතිගම - කනපද්දන් වැවේ දියනෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සාහයන් නැවැත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ඊයේ (15) දින පැවැත්විණි.

Read More

මේ යටතේ එක් ගොවියෙකුගෙන් උපරිම වී කිලෝ 5000ක් මිලදී ගැනීමට නියමිතය. එහිදී තෙත වී කිලෝවක් රුපියල් 42කටත් වියළි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනිමට නියමිතය.

Read More

උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය සහාය පළ කර තිබේ.

Read More

මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දි ඊයේ (15) දින රාත්‍රියේ සහ අද (16) දින අලුයම මනම්පිටිය සහ ලක්ෂඋයන ප්‍රදේශවල දි දුම්රියේ වැදි දෙදෙනෙකු මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.