කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහලට
- 16 07 2020
- 17:47
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහල ගොස් ඇත.
එම රෝගීන් 8 දෙනා කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
