මහකොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරිමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා දිනයේදි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
අනිද්දා පස්වරු 8 සිට පසුදා පෙරවරු 6 දක්වා පැය 10ක කාලයක් කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
