saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 134 hours ago

LATEST

ඩුබායි රැකියා පෙන්වා මුදල් ගැරූ හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙක්

calendar_today 2025 ඔක් 16 - 14:51 remove_red_eye - 174  

මේ අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකිරීමට තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත්, ජාඇල, කළඑළිය ප්‍රදේශයේ පදිංචි හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/15) අත්අඩංගුවට ග

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අද(16දා) පැවැත්වේ.

Read More

කුරුණැගල ශික්ෂණ රෝහලේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණ සිදුකරණ උපකරණ 02ක් අක්‍රියවිම නිසා ශරිරයේ විවිධ අංශ හා අවයව සදහා ස්කෑන් පරික්ෂණ වෙනුවෙන් මෙම වර්ෂයේ මැයි මස වනවිට දින ලබාදි ඇති රෝගින්ගේ සංඛ්‍යාව 2138 දක්වා වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු හා යතුරු පැදියේ රියදුරු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර වරකාපොළ පොලීසියේ රථවාන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි

Read More

ගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල විසින් හිග විදුලි ගාස්තු හා අධිභාර මුදල් වශයෙන් රුපියල් මිලියන 27.23ක මුදලක් තවදුරටත් විදුලි බල මණ්ඩලයට ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ ඇති බව වර්ථාවෙයි.

Read More

පළාත් සභා මැතිවරණය ලබන වසරේ කුමන හෝ ක්‍රමයකට අනිවාර්යෙන්ම පවත්වන බව කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. මහනුවර දී ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

Read More

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස ඒවායෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යතුමිය වෙත නිර්දේශ හා යෝජනා ලබා දීමට සාමාජිකයන් හය දෙනෙකුගෙන් (6) යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය හරිි අමරසූරිය මෙනවිය ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

Read More

පැවති ධාරාණිපාත වර්ෂාව නිසා ඊයේ 15 රාත්‍රී හාලිඇල මැදම්පිටිගම අඟුරුමලේ උණගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි සිව් දෙනකුගේ ජීවිත අනූනමයෙන් බේරී ඇතැයි හාලිඇල පොලිසිය පැවසීය.

Read More
මනූෂට ඇප
15 10 2025 20:56:00
0 128

ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප හිමිවිය.

Read More

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ’ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය. ඉෂාරා සෙව්වන්දි සමග හය දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙසේ දිවයිනට ගෙන එනු ලැබීය.

Read More

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය මෙ බව තීරණය වී ඇත.

Read More

පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල අධිකර‍‍ණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන්දි අද විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 202ක් වැය කර තිබේ.

Read More

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව ගරු කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඒ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 08 වන දා ගරු කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ය. ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද රැස්වීමට සහභාගී විය.

Read More

මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් කඩිනමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලියැංගොං මහතා එකඟතාව පළ කළේ ය.

Read More

හමාස් සංවිධානය සිය අවි බිම තැබි යුතු බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් තමන් මැදිහත්ව එය සිදුකරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

Read More

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද පස්වරු 3.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දින පෙරවරු 8.30 තෙක් වලංගු වෙයි.

Read More

බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක එල්ලී සිටියදී 13 හැවිරිදි දැරියකගේ ගෙල සිරවී මියගොස් සිටි මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වැනි දින සිට18 වැනි දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

Read More

තංගල්ල මුහුදු සීමාවේ පාවෙමින් තිබු මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර 51 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව 2025.10.14 දින සොයාගත්හ.

Read More

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දිනයේදි අල්ලස් කොමිසමට කැඳවූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර ජාතික රෝහල් විසින් රෝගි සත්කාර සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවිමේ අරමුණින් රුපියල් එක්කෝටි, අසුලක්ෂ, විසිහතරදහස්, පන්සියහතලිස්අටක මුදලක් (18,024,548) වැයකොට මිලදි ගනු ලැබු විද්‍යුත් මගි ප්‍රවාහන රථ හයක් සහ විද්‍යුත් ගිලන්රථ හතරක් මිලදිගෙන වසර දෙකක් ගතවිමට ද මත්තෙන් භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

කැසිනෝ සඳහා යොමුවන පිරිසෙන් 60% - 70% අතර ප්‍රමාණයක් මාර්ගගත කැසිනෝ සඳහා යොමු වෙලා - මාර්ගගත කැසිනෝ වලින් බදු අදායමක් ලබාගැනීමේ ක්‍රමයක් තවම නෑ - කාරක සභාවේදී අනාවරණය වෙයි.

Read More

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15දා) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරිමත් සමග රෝගින් සංඛ්‍යාව වැඩිවුවද අත්‍යවශ්‍ය පහසුකම් වැඩිවිමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක හටගත් ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.