saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 1043 hours ago

LATEST

එජාප හා සජබ එකතුවීමට සාකච්ඡා කිරීම හොඳ දෙයක්

calendar_today 2025 ජන 30 - 17:29 remove_red_eye - 661  

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවීමට තිබූ කාලය පසු වී තිබුණත්ඒ සම්බන්ධයෙන් පරක්කු වී හෝ සාකච්ඡා කිරීම හොඳ කටයුත්තක් බව මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ.

පොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් අනතුරුව එම ජීප් රිය නොනවත්වා ධාවනය කළ පොලිස් කොස්තාපල් රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයට යොමුකර තිබුණ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.

Read More

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රික්ට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

හිටපු අමාත්‍යංශ ලේකම් වරයකු වූ ප්‍රයන්ත මායාදුන්නේ අපරාද පරීක්ෂණ විසින් අත්අඩගුවට ගෙන තිබෙනවා.

Read More

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා ( 02දා) සිදු කිරීමට නියමිතව තිබේ.

Read More

අමෙරිකාවේ ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 19 දෙනෙකු​ගේ සිරුරු සොයාගෙන තිබේ.

Read More

ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග 05ක මිල පහත දැමීමට කටයුතු කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

77 වැනි නිදහස් දින සමරු උත්සවය මෙරට නව යුගයක සමාරම්භය සනිටුහන් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එන්.එච්.අබේරත්න මහතා පැවසීය.

Read More

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය ආරම්භ වී තිබේ.

Read More

අමෙරිකාවේ ගුවන් යානයක් හමුදා හෙලිකොප්ටර්ක ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

පොලිස් ජීප් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී ත්‍රී රෝද රථයක හප්පා එහි රියදුරු ට තුවාල සිදු කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

Read More

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

සැලකිය යුතු වී පංගුවක් රජයේ සහතික අවම මිලට දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලන බවත් , රජයේ ගබඩාවලට ලැබෙන එක වී ඇටයක්වත් තුට්ටු දෙකට විකුණන්නේ නැති බවත්, එම වී සහල් බවට පත් කර පාරිභෝගික ජනතාවට ඉතා සාධාරණ මිලකට,පවතින මිලට වඩා අඩු මිලකට ලබා දෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට වී තොග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දත්ත වැරදි බවත්, ඊට සමාව අයැදින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යාමට කටයුතු නොකරන බවත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම තනතුර නැවත පිහිටුවීමක් සිදු කරන බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය දිනයට නතර කර තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන නායක ස්ටීවන් ස්මිත් සුවිශේෂි කඩයිමක් පසු කර යෑමට අද(29දා) සමත් විය.

Read More

හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන් නිකුත් කර තිබේ.

Read More

ලොව විශාලතම ආගමික උත්සවය වන ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේ තෙරපීමක් ඇතිව තිබේ.

Read More

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ති​බේ.

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29දා) ආරම්භ වේ.

Read More

පසුගිය දින කිහිපයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 170කට අදාළ , දැනට පැවරූ නඩුවලින් රුපියල් මිලියන 6.5ක (රුපියල් මිලියන හයයි දශම පහක්) දඩ මුදලක් අයකරගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බවද අධිකාරිය පෙන්වා දෙයි.

Read More

පෙබරවාරි 04වන දිනට යෙදෙන 77වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු අද (29දා) සිට ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කරගෙන නොමැති බවත්, විදුලි ඒකකයක මිල ඉහළ බැවින් එය ඩොලර් සත 6ට වඩා අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වුණ පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

Read More

වර්තමානයේ බරපතළ භාණ්ඩ හිඟයක් තිබෙන බවත්, ඒ සියලු භාණ්ඩ ආණ්ඩුව ආනයනය කරනුයේ පාරිභෝගික ජනතාව ගැන සිතා නොව ඉන් ලැබෙන බදු අදායම ඉලක්ක කරගෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමලාන් උපවාස උත්සවයට සෞදි රජයේ ප්‍රදානයක් ලෙස ලබා දුන් රට ඉඳි සඳහා රේගුව අය කරගෙන ඇති බද්ද සඳහා සැලකිය යුතු සහනයක් ලබා දීමට ආණ්ඩුව මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.