වෙඩි තැබිමේ සිදුවිමට අදාළව තුවාලකරුවන් දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අපරාධය වූ ස්ථානයට කැඳවාගත් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreඅ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරනය වන ව්‍යාජ පුවත් වලට නොරැවටෙන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ 2024 වර්ෂයේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාව තුළ නව යොවුන් වියේ පසුවන්නන් (වයස අවුරුදු 10 - 19) මිලියන 3.5ක සංඛ්‍යාව අතුරින් 71%ක් පාසල් යන අතර, 29%ක් පාසල් නොයන අය වෙති.
Read More2024 වර්ෂයේ වාර්තා වී ඇති 9,180ක් වන සමස්ත ක්ෂය රෝගීන්ගෙන් පිරිමි රෝගීන් 5,219 ක් සහ ගැහැනු රෝගීන් 3,259 ක් වාර්තා වී ඇති අතර, ළමා ක්ෂය රෝගීන් (අවුරුදු 14 දක්වා) 228ක් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථිකය වත්මන් බිඳෙන සුලු තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීමට නම් ඉන්දීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීම සහ සහයෝගීතාව ප්‍රමුඛතාවක් විය යුතු බවද පෙන්වා දෙයි.
Read Moreවත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට කෙසේ වෙතත් පාතාලයට පුනරුදය උදා වී තිබෙන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙන අතර, මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දීමට ආනයනය කරන ලද වාහන 158ක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග කොළඹ යූනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණි පිරිසක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදී ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.
Read Moreමේ වසරේ මාර්තු 16 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 613 728ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreඅයි.පී.එල් ඉතිහාසයේ යළිත් දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreමෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මේ දක්වා දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම් සිද්ධී 27 කින් පුද්ගලයන් 22 කු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreහඟුරන්කෙත පොලිස් වසමේ දෙනිකේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පහරදී හැඳ සිටි කලිසම කතුරකින් කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භකොට තිබේ.
Read Moreපල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින වැඩ තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිටතින් ආහාර ලබා ගැනීම සඳහා බන්ධනාගාරයෙන් ඉල්ලීමක් සිදුකොට ඇති බව වාර්තාවේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ දේශපාලන නායක සහාල් අල්-බර්ඩවීල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඋඩමළුව පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් ඊයේ (22දා) ජීවිතක්ෂයට පත් වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreගන්දර පොලිස් වසමේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreපාතාල නායකයින්ගේ නම් පවසමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreසීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටයලක් තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ඊයේ (22දා) ලද පැමිණිල්ලක් මත වැටලීමක් සිදුකර ඇත.
Read Moreබලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරක කලාපයේ කිංචිගුනේ ප්‍රදේශයේ සමනල වැව ආශ්‍රිතව කයාක් සංචාරක බෝටිටු සේවයක් ඊයේ (22 දා) සිට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශිය සංවර්ධන කමිටු සභාපති වසන්පුෂ්පකුමාර මහාතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
Read Moreපාරම්පරික වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා අනුබල ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreයාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී පේදුරුතුඩුව තුම්පලේ මුක්කම් වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් මිලියන 60 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 350 ක් පමණ (පාර්සල් 154) සහ බෝට්ටුවක් අද (22දා) අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාර දී ඇත.
Read Moreකොළඹ නුවර මාර්ගයේ වරකාපොල නැව්ගල ්ගලරදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreරත්තොට කයිකාවල ප්‍රදේශයේ සැමියා විසින් සිය බිරිඳ 21 රාත්‍රියේ කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
Read Moreඅනාගත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Read Moreපාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ සිය සහතිකය සටහන් කළේය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ගනේමුල්ල සංජිව නැමැත්තා ඝාතනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදම්පිටිය පොලිස් වසමේදි 23 හැවැරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More