අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වන ජාතික ආරක්ෂවට සෘජුවම බලපාන විශේෂිත විමර්ශන ප්‍රමාදයකින්
තොරව විමර්ශනය කිරීමට මෙන්ම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන ආන්දෝලනාත්මක සිදුවීම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම වෙනුවෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නමින් නව ඒකකයක් ආරම්භ කර තිබේ. නාරාහේන්පිට පැරණි කම්කරු කාර්යාල ගොඩනැගිල්ලේදී මෙම නව ඒ්කකය ඊයේ (04දා) විවෘත කරනු ලැබීය.


