හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අතර හමුවක් ඊයේ ෙපස්වරුවේ කොළඹ පිහිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ හමුව තිබේ.
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ICCPR පනත අවභාවිතා කරමින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට මාලිමා ආණ්ඩුව දරණ උත්සාහය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාව මෙහිදී දැනුවත් කළ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
