රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා අද(04දා) නියෝග කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවෙසී ඔහු විසින් ඇප ඉල්ලා සිටි අතර, එය ප්රතික්ෂේප කරමින් මෙම නියෝගය ලබා දීමට කටයුතු කර ඇත.