saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6457 hours ago

LATEST

අගුලු දැමීමෙන් පමණක්ම කොවිඩ් සටන දිනන්න බෑ

calendar_today 2021 සැප් 02 - 20:00 remove_red_eye - 172  

මිලියන 98ක ජනතාවක් සිටින වියට්නාමය ආක්‍රමණශීලී සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ වසරක කාලයක් වෛරසය පාලනය කර ගැනීමට සමත්වූ ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක් වුවත්, අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය වියට්නාමයට දැඩි ලෙස බලපෑවේය.

මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්න ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු - විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර ඇත.

Read More

ඉදිරි මාස දෙකක කාලය තුළ තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට ලැබිමට නියමිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි.

Read More

මෝටර් රථ ජලයේ ගසාගෙන යන තරමට හා උමං මාර්ග පද්ධතිය ජලයෙන් යටවන තරමට දැඩි වර්ෂාපතනයක් නිව්යෝක් නගරයට ඇද වැටී තිබුණු අතර, ගුවන් ගමන්ද තාවකාලිකව නවතා දමා තිබුණි.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථ​ම එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් විය.

Read More

කුඩා සිතුල්පව්ව දාගැබ හැරීම ගැන විමර්ශනයට කමිටුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කර තිබෙනවා.

Read More

සිය එක්දින දිවියේ තෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරමභක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත්වූයේය.

Read More

වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

ජනාධිපතිතුමා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කළේ වෙළඳ අමාත්‍යාංශයේ ඉල්ලීමට බව වෙළෙඳ අමාතභ බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ලෙස ද ඔහු කටයුතු කර තිබිණි.

Read More

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා භාවිතා කරන ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කල බවට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ළඟ තිබී දුරකථයක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි. පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශය වෙත ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

Read More

අනුරාධපුර, තලාව, නව හඟුරන්කෙත කොට්ඨාසයේ, අරුණපුර ග්‍රාමයේ පවුල් 25ක් රුපියල් 2,000 දීමනාවට හිමිකම් ලැබූහ. ඔවුන් ලබාගත් රුපියල් 2,000 දිමනාව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත එම මුදලම කොවිඩ් අරමුදලට බැර කරන ලෙස ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Read More

ඉදිරි සතියේ පාර්ලිමේන්තුව සැප්තැම්බර් 6 සහ 7 පමණක් රැස්වීමට තීරණය කර තිබේ. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රනවක මහතාට එරෙහිව පවරා ඇති ජී. අයි. බට නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත් විය.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන හා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නව ක්‍රමවේදයක් අද (02) සිට දකුණු පළාතට හඳුන්වා දී තිබේ.

Read More

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම සඳහා වැඩපිළිවෙල රැසක් මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අද දිනයේද දිවයිනේ සියලු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනවා.

Read More

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මගින් හඳුන්වාදුන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි සඳහා වියට්නාමයෙන් ලැබී තිබේ.

Read More

මෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 474,116කට ඊයේ කොවිඩ් එන්නත් ලබා දි තිබේ.

Read More

නිවාස වල ඇතිකරන සුනඛයින්ට බද්දක් හඳුන්වාදීම හා නගර සභාව මගින් අය කරන සියලුය බදු වැඩිකිරීමට දඹුල්ල මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනවිත් තිබේ.

Read More

වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ප්‍රගතිශීලී පියවරක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් යෝජනා කැදවීමට කටයුතු කරන බව සූර්යබල, සුලං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

Read More

මෙම මස 07, 08, 09 සහ 10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ඇපල් යන නමින් දෙස් විදෙස් හි ප්‍රසිද්ධයට පත්ව ඇති රාගල පෙයාර්ස් අස්වනු නිසි මිලකට විකුණා ගත නොහැකිවීම හේතුවෙන් තම අස්වනු මේ දිනවල හරකුන්ට කෑමට ලබාදීමට පියවර ගෙන ඇතැයි රාගල පෙයාර්ස් ගොවියෝ පවසති.

Read More

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම හිමිකරගත් යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5ක ත්‍යාග මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තිරණය හෙට ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

Read More

අද (02) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 416කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසය තුලදි පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.