මාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා” කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ල වී සිටි ඔහු ඊයේ (03) දහවල් කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසි
මේ දක්වා දත්තවලට ඇතුළත් නොවූ තවත් කොවිඩ් ආසාදිතයන් 4725ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ. එම ආසාදිතයන් අගෝස්තු 28 දා සිට 31 දා තෙක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව මහබැංකුව නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.
Read Moreසීනි සහ සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය අදත් වැටලීම් සිදු කළා.
Read Moreසැප්තැම්බර් 02දායින් අවසන් වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2056කි.
Read Moreශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටුවේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 301ක් සොයාගත් බව නාවික හමුදාව කියයි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (03) දිනය තුළදී පුද්ගලයින් 240,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.
Read Moreජපාන අග්‍රාමාත්‍ය යෝෂිහිඩේ සුගා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සඳහන් කළේ මේ මාසයේ පක්ෂ නායකයා ලෙස නැවත තේරී පත්වීමට තමන් අපේක්ෂා නොකරන බවයි.
Read Moreචීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreමේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 6000 ක් පමණ දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් 09දෙනකු ආසාදනයෙන් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (09) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත් වෙයි.
Read Moreශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreගතවූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ.එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක ඒ බව සඳහන් කර ඇත.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 739 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දියාව හා එංගලන්තය අතර ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේදී ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් Daniel Jarvis හෙවත් Jarvo 69 (ජාර්වෝ 69) නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයා (3) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වූ තෙවැනි අවස්ථාව මෙයයි.
Read Moreඅධිකරණ නියෝග හේතුවෙන් අනන්‍යතාවය හෙළි නොකළ 32 හැවිරිදි ශ්‍රී ලාංකේය ජාතිකත්වය දරණ ත්‍රස්තයා 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇති අතර, ඔහු 2016 දී ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreනිපුන, අරලිය, ලත් සහල් සහ නිව් රත්න යන සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එම සහල් මෝල් සතු සහල් තොග පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෙන තිබේ.
Read Moreඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 202 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 42 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 155 දෙනෙකු අයත්.
Read Moreචීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා රටවල් 105කට සහ සංවිධාන හතරකට පරිත්‍යාග කර ඇති අතර, තවත් රටවල් 60කට වැඩි ගණනකට එන්නත් අපනයනය කරමින් සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක අද දින (03) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය ලබන 06 වන සදුදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreපූර්වාරක්ෂක පියවරක් ලෙස දැනට වයස අවුරුදු 12 - 15 අතර නිරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එන්නත් පිළිබඳ උපදේශකයන් පවසයි.
Read Moreදිවයිනේ ඇතැම් රෝහල්හි කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.
Read Moreලබන ඉරිදා සහ සඳුදා දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreඅවම වශයෙන් මාස අටකට පෙරවත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් ඇමෙරිකානුවන්ට තුන්වැනි එන්නතක් ලෙස බූස්ටර් මාත්‍රාවක් මෙම මාසයේදී ලබාදීම ආරම්භ වනු ඇති බව කියයි.
Read Moreමෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සැප්තැම්බර් 7 වන දා සිට ඔක්තෝම්බර් 7 වන දා දක්වා දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් ගැබිනි මව්වරු වෙතින් නොමේරු, සහ මල දරු උපත් සිදු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අද (3) පැවසීය.
Read Moreඅවුරුදු 18ට අඩු ළමුන්ට එන්නත් ලබාදීමට යැයි පවසමින් ළමුන්ගේ තොරතුරු රැස්කිරීමට ව්‍යාජව සකස් කළ ගූගල් අයඳුම්පතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read More