ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ කිලෝමිටර් 300ක පමණ දුරකින් භූ කම්පනයක් ඇතිව තිබෙන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.
රික්ටර් මාපාංකයේ 4.3ක පමණ ප්‍රභලත්වයකින් යුතුව මෙම භූමිකම්පාව ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැත.
