ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මහතා අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.
කොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේදී ගත් තීරණ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා .... එන්නත්කරණය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලු පාර්ශ්වයන්ට ජනපතිගෙන් පැසසුම් .... වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත ....
Read Moreදකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ඇත. ඒ ඊයේ(2) නිමා වූ පළමු එක්දින තරගයේ දී දකුණු අතෙහි ඇතිවූ ආබාධය හේතුවෙන්ය.
Read Moreකැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය අවසන් නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියි. මීට පෙරද කැබිනට් පත්‍රිකා හරහා ගුරු - විදුහල්පතිව ගැටලුවට විසඳුම් ලබාදීමට නො හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ’’සන්ෂයින් සුද්දා’’ නමැත්තා පොලිස් වෙඩි පහරීන් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.
Read Moreතිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
Read Moreපළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ.
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read MoreIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ සහ ත්‍රස්තවාදී ලැයිස්තුවේ සිටි දැඩි අන්තවාදියෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලකදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ. නීතීමය හේතූන් මත S නමින් පමණක් හැඳින්වෙන 32 හැවිරිදි මොහු ශ්‍රී ලාංකිකයෙකු බව කියයි.
Read Moreඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් නොවන බවත් එය සම්බන්ධීකරණ භාෂාවක් පමණක් බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Read Moreප්‍රවීණ ගායක සංගීත් වික්‍රමසිංහ මහතාගේ මව මෙන්ම නව පරපුරේ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ මහතාගේ ආච්චි අම්මා වන කුලවතී වික්‍රමසිංහ මහත්මිය කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහත්මිය විශ්‍රාමික ගුරුවරියක්ද වෙයි.
Read Moreමෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 244,463 කට ඊයේ දිනයේ කොවිඩ් ඒන්නත් ලබා දි තිබේ.
Read Moreකෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා සෑම නිවසකටම දේශීය ආයුර්වේද ඖෂධ ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6000ක පිරිවැයක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreයහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමට ලක්ව නඩු පැවරීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරීන්ට මානසික සහ සමාජීය වශයෙන් සිදු වූ අපහසුතාවට මෙන්ම නඩු කටයුතු සඳහා දැරීමට වූ වියදම් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
Read Moreමේ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක් බවත් එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට එක් මාත්‍රාවක් බැගින් ලබාදීමට ප්‍රමාණවත් බවත් තානාපති කාර්යාලය පවසයි.
Read Moreපොලිස් නිලධාරින් 11.700 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreරටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සදුදායින් පසු තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිම අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් රැස්වි තිරණය කිරිමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකාය අද (03දා) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreගත වූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreඅද (03) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 307කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreගිරිබාව තිඹිරිපොකුණ ප්‍රදේශයේදි පි.එච්.අයි වරයෙකුගේ රාජතාරියට බාධා කිරිම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්බාධක සහ ස්වයං දේශසීමා අගුලු දැමීම් සහ සංචරණ අගුලු දැමීම් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටී ඇත. කාලානුරූපීව ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළි කුණාටු හේතුවෙන් ආහාර සැපයුම්වලට සිදුවන හානිය පිළිබඳව තවදුරටත් කනස්සල්ලට පත්ව තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 14 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.
Read Moreඒ අනුව සුදු සීනි හා දුඹුරු හෝ රතු සීනි වෙනුවෙන් පැකට් කළ හා පැකට් නොකළ ලෙස මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ.
Read Moreජාත්‍යන්තර ප්‍රජාවේ සෑම තරාතිරමකම ප්‍රශ්න කර ඇති ෆෝර්ට් ඩෙට්රික් වැනි ස්ථානවල එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද අපක්ෂපාතීත්වය පවත්වා පරීක්ෂණ පැවැත්විය යුතු බව පේවිඩා පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ජෛව විද්‍යාත්මක ආයුධ භාවිත කිරීම අලුත් දෙයක් නොවන බව පවසමිනුයි.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) අයදුම්පත් කැඳවීමේ කාලය 2021 මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
Read Moreජයිකා ණයෙන් චීන හා තායි සමාගම් ඉදිකළ බංග්ලාදේශයේ විදුලි දුම්රිය
Read More’’ආසාදන පහළ වැටීම දිරිමත් කරන නමුත්, මේ වසංගතවලට දිගුවක් තිබිය හැකි බව අප සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි’’ මහජන සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය කැරොලයින් මැක්එන්ලේ පැවසීය.
Read More